interested ඉන්ට්‍රෙස්ටඩ් මේක කියන විදිය හරි ද ? ,
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Dec 10, 2018 #1 interested ඉන්ට්‍රෙස්ටඩ් මේක කියන විදිය හරි ද ? ,
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha Dec 10, 2018 #2 https://translate.google.com/?hl=en&tab=TT#view=home&op=translate&sl=auto&tl=si&text=interested
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Dec 10, 2018 #3 IKL said: https://translate.google.com/?hl=en&tab=TT#view=home&op=translate&sl=auto&tl=si&text=interested Click to expand... ඔවා හැම එකක් ම බැලුවා මචන් , හරියටම ඇහෙන එක මොකද්ද කියලා හිතා ගන්න බෑ, කියද්දි දිව පැටලෙනවා, හරියටම වචනය දැන ගන්න ඔනේ,
IKL said: https://translate.google.com/?hl=en&tab=TT#view=home&op=translate&sl=auto&tl=si&text=interested Click to expand... ඔවා හැම එකක් ම බැලුවා මචන් , හරියටම ඇහෙන එක මොකද්ද කියලා හිතා ගන්න බෑ, කියද්දි දිව පැටලෙනවා, හරියටම වචනය දැන ගන්න ඔනේ,
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Dec 10, 2018 #4 උදව්වක් දෙන්න එකෙක් නෑනෙ යකො ශික් .
L lokupodi Member Nov 14, 2018 125 11 0 Dec 10, 2018 #6 ඉන්ටරිස්ටිඩ් ඉන්ටරස්ටිඩ් ඉන්ට්රිස්ටිඩ් ඉන්ට්රස්ටිඩ් oya hatharama hari
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Dec 11, 2018 #8 ඕක කෙනෙකුට තේරෙන විදිහට උච්චාරණය කලාම ඇති නැද්ද ? මොකද වෙනත් බාසා වල සමහර වචන ඇත්තටම කියවගන්න අමාරුයි.මට නම් ඉංග්‍රීසි කතාකරද්දී අර නිකන් පොතක් කියවනවා වගේ. වචන නවත්ත නවත්ත, හිමින් කතා කරන්නේ. නැත්තන් පැටලෙනවා.
ඕක කෙනෙකුට තේරෙන විදිහට උච්චාරණය කලාම ඇති නැද්ද ? මොකද වෙනත් බාසා වල සමහර වචන ඇත්තටම කියවගන්න අමාරුයි.මට නම් ඉංග්‍රීසි කතාකරද්දී අර නිකන් පොතක් කියවනවා වගේ. වචන නවත්ත නවත්ත, හිමින් කතා කරන්නේ. නැත්තන් පැටලෙනවා.
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Dec 11, 2018 #10 Interested In + tres + ted ඉන්+ ට්‍රෙස්+ටඩ් ඉන්ට්‍රෙස්ටඩ්
KSPathirana Well-known member Apr 22, 2015 7,741 9,832 113 Dec 11, 2018 #12 ඉන්ට්රස්ටිඩ් & ඉන්ට්රෙස්ටිඩ් NAmE means American English BrE means British English Last edited: Dec 11, 2018
AnuradhaRa Well-known member Dec 25, 2010 61,981 1 43,344 113 Dec 11, 2018 #13 ɪntrəstɪd = ඉන්ට්රස්ටිඩ්