interested උච්චාරණය

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    ඉන්ටරිස්ටිඩ් ඉන්ටරස්ටිඩ් ඉන්ට්‍රිස්ටිඩ් ඉන්ට්‍රස්ටිඩ්
    oya hatharama hari
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක කෙනෙකුට තේරෙන විදිහට උච්චාරණය කලාම ඇති නැද්ද ? මොකද වෙනත් බාසා වල සමහර වචන ඇත්තටම කියවගන්න අමාරුයි.මට නම් ඉංග්‍රීසි කතාකරද්දී අර නිකන් පොතක් කියවනවා වගේ. වචන නවත්ත නවත්ත, හිමින් කතා කරන්නේ. නැත්තන් පැටලෙනවා. :confused:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    Capture.PNG
    ඉන්ට්‍රස්ටිඩ් & ඉන්ට්‍රෙස්ටිඩ්



    NAmE means American English
    BrE means British English
     
    Last edited: