දිල්කා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ලස්සනම seen එක ඕක නෙමෙයි මචන්....

    JVP තමන්ගේ දක්ෂකම මනින මිනුම් දණ්ඩ ....

    1. සාකච්චාවේදී දිලකා කොච්චර අඹරුනාද ? (X )

    2.සාකච්චාවේදී ලාල් කාන්ත කොච්චර අඹරුනාද ?(Y)

    X>Y ට වඩා .....අම්බේ....අපි දිනුම්....අපි දිනුවෝ....

    අන්තිමට උන් දන්නේ නැහැ උන් සංසන්දනය කරන්නේ මාද්යවෙදියක් සහ දේශපාලන්යෙක් කියල.....

    Comparing apples to apples

    set එක ලත් තැනම ලොප් කරගෙන ..... නාගෙන අඩාගෙන...ආයේ තවත් දවසක උදේ සුරුට්ටුවක් ඇදල...ආයේ thread දානවා

    :lol:හීන මාන ජෙප්පෝ..ඊයා යකෝ මුන් නම්..:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙවිපියට එන්න තියෙන චන්ද ටිකත් නැති කරන්නේ මේ වගේ වහල් ජෙප්පෝ තමා බොරු ත්‍රෙඩ් දාල :no: කියන්නේ එකක් දාල තියෙන්නේ එකක්.
     
    • Like
    Reactions: sithija.h

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජෙවිපියට එන්න තියෙන චන්ද ටිකත් නැති කරන්නේ මේ වගේ වහල් ජෙප්පෝ තමා බොරු ත්‍රෙඩ් දාල :no: කියන්නේ එකක් දාල තියෙන්නේ එකක්.

    :lol: last nail on the coffin...

    I don't wanna bump this thread again
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජෙවිපියට එන්න තියෙන චන්ද ටිකත් නැති කරන්නේ මේ වගේ වහල් ජෙප්පෝ තමා බොරු ත්‍රෙඩ් දාල :no: කියන්නේ එකක් දාල තියෙන්නේ එකක්.

    :lol:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඇත්ත දාමු හොඳේ....

    දිල්කා 1 - "මහින්දත් කියනවනේ එයාට 113 තියනවයි කියලා"

    දිල්කා 2(ඔයාගේ version එක) - "නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා"

    වෙනස පැහැදිලි නේ

    ලස්සනම seen එක ඕක නෙමෙයි මචන්....

    JVP තමන්ගේ දක්ෂකම මනින මිනුම් දණ්ඩ ....

    1. සාකච්චාවේදී දිලකා කොච්චර අඹරුනාද ? (X )

    2.සාකච්චාවේදී ලාල් කාන්ත කොච්චර අඹරුනාද ?(Y)

    X>Y ට වඩා .....අම්බේ....අපි දිනුම්....අපි දිනුවෝ....

    අන්තිමට උන් දන්නේ නැහැ උන් සංසන්දනය කරන්නේ මාද්යවෙදියක් සහ දේශපාලන්යෙක් කියල.....

    Comparing apples to apples

    set එක ලත් තැනම ලොප් කරගෙන ..... නාගෙන අඩාගෙන...ආයේ තවත් දවසක උදේ සුරුට්ටුවක් ඇදල...ආයේ thread දානවා

    දේශපාලන thread වලට මම නැහැ....
    ඒත් මේකටනම් :lol::lol::rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    දිල්කට ෆීල්ඩ් එකේ එවුන් කියන්න නාන්නේ නැති දිල්ල්කා කියලා
    දිල්ක නාන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වල තමයි
    දිල්කව ඉස්සෙල්ලම නවවෙ සන්නස්ගල
    දෙරණ ඉන්න ගොඩක් එවුන් ඔහොම තමයි AL වලට art කරපු උන් මොලේ කළදක් නැ
    අර චාපා කියන එකත් එහම තමයි
    මුන් කඩේ යන එකවත් හරියට කරන්න දන්නේ නෑ
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    දිල්කට ෆීල්ඩ් එකේ එවුන් කියන්න නාන්නේ නැති දිල්ල්කා කියලා
    දිල්ක නාන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වල තමයි
    දිල්කව ඉස්සෙල්ලම නවවෙ සන්නස්ගල
    දෙරණ ඉන්න ගොඩක් එවුන් ඔහොම තමයි AL වලට art කරපු උන් මොලේ කළදක් නැ
    අර චාපා කියන එකත් එහම තමයි
    මුන් කඩේ යන එකවත් හරියට කරන්න දන්නේ නෑ

    I smell something...........hmmmmmmm...what what what???

    1. sexism
    2.හීනමානය
    3.අධිතක්සේරුව
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇත්ත දාමු හොඳේ....

    දිල්කා 1 - "මහින්දත් කියනවනේ එයාට 113 තියනවයි කියලා"

    දිල්කා 2(ඔයාගේ version එක) - "නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා"

    වෙනස පැහැදිලි නේ

    :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජෙවිපියට එන්න තියෙන චන්ද ටිකත් නැති කරන්නේ මේ වගේ වහල් ජෙප්පෝ තමා බොරු ත්‍රෙඩ් දාල :no: කියන්නේ එකක් දාල තියෙන්නේ එකක්.

    :lol:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    ඇත්ත දාමු හොඳේ....

    දිල්කා 1 - "මහින්දත් කියනවනේ එයාට 113 තියනවයි කියලා"

    දිල්කා 2(ඔයාගේ version එක) - "නෑ නෑ මහින්ද මහත්තයට බහුතරේ තියනවා"

    වෙනස පැහැදිලි නේ

    :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ජෙවිපියට එන්න තියෙන චන්ද ටිකත් නැති කරන්නේ මේ වගේ වහල් ජෙප්පෝ තමා බොරු ත්‍රෙඩ් දාල :no: කියන්නේ එකක් දාල තියෙන්නේ එකක්.

    Ow bung math duwan awe monawa hari leak wela kiyala hithan:angry:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    දිල්කට ෆීල්ඩ් එකේ එවුන් කියන්න නාන්නේ නැති දිල්ල්කා කියලා
    දිල්ක නාන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වල තමයි
    දිල්කව ඉස්සෙල්ලම නවවෙ සන්නස්ගල
    දෙරණ ඉන්න ගොඩක් එවුන් ඔහොම තමයි AL වලට art කරපු උන් මොලේ කළදක් නැ
    අර චාපා කියන එකත් එහම තමයි
    මුන් කඩේ යන එකවත් හරියට කරන්න දන්නේ නෑ

    ඒ වගේම උඹට මේ ෆීල්ඩ් එකේ එවුන් කියන්නෙත්
    විදග්ධ පුක් ශෝධක කියල නේද....

    (සන්නස්ගලත් ආර්ට්ස් තමයි කොරලා තියෙන්නේ. ඌටත් ඒ කියන්නේ මොලේ නැද්ද එතකොට?)
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සුනිල් හදුන්නෙත්ති ,බිමල් වගේ නෙමේ ....වසන්තලා ,අනුර , ලාල් කන්තලා පොඉන්ට් එකට කතා කරනවා හරි අමාරුයි උන්ව වට්ටන්න සහ තරහ ගස්සන්න

    ලාල්කාන්ත කොලයක් වත් අතට ගන්නෙ නැතුව කතා කරන්නෙ :):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලස්සනම seen එක ඕක නෙමෙයි මචන්....

    JVP තමන්ගේ දක්ෂකම මනින මිනුම් දණ්ඩ ....

    1. සාකච්චාවේදී දිලකා කොච්චර අඹරුනාද ? (X )

    2.සාකච්චාවේදී ලාල් කාන්ත කොච්චර අඹරුනාද ?(Y)

    X>Y ට වඩා .....අම්බේ....අපි දිනුම්....අපි දිනුවෝ....

    අන්තිමට උන් දන්නේ නැහැ උන් සංසන්දනය කරන්නේ මාද්යවෙදියක් සහ දේශපාලන්යෙක් කියල.....

    Comparing apples to apples

    set එක ලත් තැනම ලොප් කරගෙන ..... නාගෙන අඩාගෙන...ආයේ තවත් දවසක උදේ සුරුට්ටුවක් ඇදල...ආයේ thread දානවා

    දැන් ඔබතුමා මොකක්ද කියන්න උත්සහ ගන්නෙ :):):). දිල්ක ලිදේ නෙමෙයි කියල නම් ඒක කෙලින්ම කිව්ව වැඩේ ඉවරයි . අර දබර අමිල වගේ වටේ යන්නෙ නැතුව