PEO TV HBO SVOD FREE ?

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    PEO Tv එකේ HBO SVOD එක free of charge කියලා පෙන්නනවා මේක ඇත්තටම Free ද :oo: ??? active කලොත් සල්ලි කැපෙයිද ??
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ පැකේජ් එක ගත්තේ අලුතින් නම් වෙන්න පුළුවන්.
    එත් අපිට නම් ඒ කලෙත් HBO ෆ්‍රී දුන්නෙන් නැ

    උබ සෙටින් වලට් ගිහින් activate කරන්න නෙමේ නම් යන්නේ. program guide එක හරහා නිකන් select කරන්න නම් යන්නේ බය නැතිව දාල බලපන්.
    උබ අහන්නේ SVOD විතරක් නම් ඔක්කොම SVOD ඔප්ශන් ෆ්‍රී කියල තමා උන් advertising කරන්නේ කොහොමත්. SVOD option එක ෆ්‍රී තමා SLT දෙන්නේ
     
    • Like
    Reactions: Natsu_Drag001

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    HBO pack eka thiyena package ekak nam...or HBO Pack eka 400+tax deela gannawanam thamai oken wadak ganna puluwan... SLT apita amuthuwen adare na saho..
     
    • Like
    Reactions: Natsu_Drag001

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Eka active karata salli kapenne bn bt eka active karala madi ita pase enwa HBO,HBO Hits,family e wage pack eka 400+tax dila active karagn oni
     
    • Like
    Reactions: Natsu_Drag001

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    HBO pack eka thiyena package ekak nam...or HBO Pack eka 400+tax deela gannawanam thamai oken wadak ganna puluwan... SLT apita amuthuwen adare na saho..

    උබ පැකේජ් එක ගත්තේ අලුතින් නම් වෙන්න පුළුවන්.
    එත් අපිට නම් ඒ කලෙත් HBO ෆ්‍රී දුන්නෙන් නැ

    උබ සෙටින් වලට් ගිහින් activate කරන්න නෙමේ නම් යන්නේ. program guide එක හරහා නිකන් select කරන්න නම් යන්නේ බය නැතිව දාල බලපන්.
    උබ අහන්නේ SVOD විතරක් නම් ඔක්කොම SVOD ඔප්ශන් ෆ්‍රී කියල තමා උන් advertising කරන්නේ කොහොමත්. SVOD option එක ෆ්‍රී තමා SLT දෙන්නේ
    Terms Tika poddak kiyawapan kokatah ganna kalin.
    free of charge nam free of charge.. :lol:
    active karanne nethuwa berida koheda free thibbata mamath oka call karala ahuwa 1212 number ekata
    Eka active karata salli kapenne bn bt eka active karala madi ita pase enwa HBO,HBO Hits,family e wage pack eka 400+tax dila active karagn oni

    REP ++
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    මචං ඒක බලන්න වෙන්නෙම ඇක්ටිව් කරලාම තමයි. මාත් 1212 කථා කළා. උන් මෙලෝ දෙයක් දන්නේ නැහැ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සමහර චැනල්ස් දවස් කීපයක් ෆ්‍රී දුන්න නේද දවස් කීපයකට?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,623
    1
    42,744
    113
    SVOD කියන්නෙ මොකක්ද?

    අපි පියෝටීවි අරං අවුරුදු ගානක් දැං..

    ඒක බැලුවෙ නෑ මෙච්චර කාලයක්. සල්ලි කැපෙයි කියල :(
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මචං ඒක බලන්න වෙන්නෙම ඇක්ටිව් කරලාම තමයි. මාත් 1212 කථා කළා. උන් මෙලෝ දෙයක් දන්නේ නැහැ

    ඔව් මචන් මමත් දෙපාරක් call කලා 1212 වැඩක් නෑ
     
    Last edited:

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    SVOD කියන්නෙ මොකක්ද?

    අපි පියෝටීවි අරං අවුරුදු ගානක් දැං..

    ඒක බැලුවෙ නෑ මෙච්චර කාලයක්. සල්ලි කැපෙයි කියල :(

    A collection of movies, dramas, songs, educational content and documentaries. and yeah we have to pay :(