active karanne nethuwa berida koheda free thibbata mamath oka call karala ahuwa 1212 number ekata

HBO pack eka thiyena package ekak nam...or HBO Pack eka 400+tax deela gannawanam thamai oken wadak ganna puluwan... SLT apita amuthuwen adare na saho..
උබ පැකේජ් එක ගත්තේ අලුතින් නම් වෙන්න පුළුවන්.
එත් අපිට නම් ඒ කලෙත් HBO ෆ්රී දුන්නෙන් නැ
උබ සෙටින් වලට් ගිහින් activate කරන්න නෙමේ නම් යන්නේ. program guide එක හරහා නිකන් select කරන්න නම් යන්නේ බය නැතිව දාල බලපන්.
උබ අහන්නේ SVOD විතරක් නම් ඔක්කොම SVOD ඔප්ශන් ෆ්රී කියල තමා උන් advertising කරන්නේ කොහොමත්. SVOD option එක ෆ්රී තමා SLT දෙන්නේ
BUMP
Terms Tika poddak kiyawapan kokatah ganna kalin.
free of charge nam free of charge..![]()
active karanne nethuwa berida koheda free thibbata mamath oka call karala ahuwa 1212 number ekata
Eka active karata salli kapenne bn bt eka active karala madi ita pase enwa HBO,HBO Hits,family e wage pack eka 400+tax dila active karagn oni

මචං ඒක බලන්න වෙන්නෙම ඇක්ටිව් කරලාම තමයි. මාත් 1212 කථා කළා. උන් මෙලෝ දෙයක් දන්නේ නැහැ
SVOD කියන්නෙ මොකක්ද?
අපි පියෝටීවි අරං අවුරුදු ගානක් දැං..
ඒක බැලුවෙ නෑ මෙච්චර කාලයක්. සල්ලි කැපෙයි කියල![]()

A collection of movies, dramas, songs, educational content and documentaries. and yeah we have to pay![]()
