මේ වගේ ලෝකේ වටේම යන්න නම් ආසයි. ඒත් පවුලක් සහ සල්ලි තමා නැත්තේ.....
ලස්සනයි බන්. ආස හිතෙනවා.



බෙන්ස් ලසාගේ යාලුවෙක් හිටියා එයත් සැහෙන රටවලට ගිහින් තිබුනා




යතා කාලේ පුළුවන් වෙයි බන්
ඇත්තටම එහෙම ජිවිතයක් ගෙවන එක හරිම සුන්දර ඇති මොකද ලෝන් ගෙවන්න නෑ ගෙවල් හදන්න නෑ ළමයින්ට ඉස්කෝල හොයන්න නෑ ඒකත් අමුතුම ජිවිතයක් වෙයි



පට්ට මචං... මටත් හෙන ආසාවක් තියෙනව පාමීර් යන්න..


ඔය ඉස්සර අහිකුණ්ටකයෝ ඔයිට සමාන ජීවිතයක් නේ ගත කලේ.ගෙවල් දොරවල් නෑ, ඉගෙන ගන්නේ නෑ, එදා වේල ගමනක්. අවුරුද්දේ එක එක කාල වල එක එක තැන් වල.
උඹ අහල තියෙනවද සයිබිරියන් තැනිතලාවේ සහ උතුරු ආසියානු භූමිවල හිටපු '' හන් '' වරු. අර ඇටිලා ද හන් කියන්නේ එයාලගේ නායකයෙක්. ඒ මිනිස්සුත් ඔය වගේ.

ඔව් උන් ගොඩක් කලේ එකම රටේ තැන් වෙනස් කරන එක නේ
දැන් නම් ලංකාවේ අහිකුණ්ටකයෝ නෑ නේද බන් 


tfs. e minissunam hodata jivithe widinawa.
api pc eka issara keyboard ekata kota kota innawa.![]()
ඔව් උන් ගොඩක් කලේ එකම රටේ තැන් වෙනස් කරන එක නේ
දැන් නම් ලංකාවේ අහිකුණ්ටකයෝ නෑ නේද බන්
උන් හැබැයි රට රටවල් ආක්රමණය කරන්න ගියා නේද චිනෙත් අල්ලගත්ත මන් හිතන්නේ![]()


ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා
ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි
ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා![]()
මේ ටික එයාලත් කරනවනේ
එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?
tfs. e minissunam hodata jivithe widinawa.
api pc eka issara keyboard ekata kota kota innawa.![]()



එයාලට ලංකාවට එන්න හිතිලා නෑ
+16


චිනේ අල්ල ගත්තෙම කියල නෑ චීන එක්ක තිබ්බ සම්බන්ධතා කැඩුන. හන් වරු කියන්නේ සංචාරක ගෝත්ර වලින් හැදුනු ජන කොට්ඨාශයක් බන්.අස්සයෝ පිටේ නැගල යුරෝපේ වටේම ගියා.
අහිකුන්ටකයෝ නම් දැන් දකිනවා හරි අඩුයි තමා......
මේ වගේ වැඩකට පරණ බස් එකක් අරගෙන හැදුව නම් මරු නේ බන්...![]()






මේ ටික එයාලත් කරනවනේ
එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?



හැමදේම වගේ මේකෙත් දෙපැත්තක් තියනවා 
ජිවිතේ විදින තැනින්...තමන් කරන දෙ ගැන තෘප්තිමත් නොවිම මගින්.....

මේ ටික එයාලත් කරනවනේ
එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?
දැන් මේ family එක බැලුවොත් ඔය ලුප් එකෙන් ගැලවිලා නේ බන්
හැබැයි කවද හරි පාරේම ඉතින් මැරිලා යයිහැමදේම වගේ මේකෙත් දෙපැත්තක් තියනවා
