..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ වගේ ලෝකේ වටේම යන්න නම් ආසයි. ඒත් පවුලක් සහ සල්ලි තමා නැත්තේ..... :rolleyes:
    ලස්සනයි බන්. ආස හිතෙනවා.:)

    යතා කාලේ පුළුවන් වෙයි බන් ;)

    ඇත්තටම එහෙම ජිවිතයක් ගෙවන එක හරිම සුන්දර ඇති මොකද ලෝන් ගෙවන්න නෑ ගෙවල් හදන්න නෑ ළමයින්ට ඉස්කෝල හොයන්න නෑ ඒකත් අමුතුම ජිවිතයක් වෙයි :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බෙන්ස් ලසාගේ යාලුවෙක් හිටියා එයත් සැහෙන රටවලට ගිහින් තිබුනා

    ලංකාවේ ඩයල් ඉන්නවා ලෝකේ වටේම යන :yes::yes:

    i_n_d_s_._j කියල instagram එකෙක් ඉන්නවා පොරත් රටවල් 30+ ගිහින් තියනවා :cool::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    යතා කාලේ පුළුවන් වෙයි බන් ;)

    ඇත්තටම එහෙම ජිවිතයක් ගෙවන එක හරිම සුන්දර ඇති මොකද ලෝන් ගෙවන්න නෑ ගෙවල් හදන්න නෑ ළමයින්ට ඉස්කෝල හොයන්න නෑ ඒකත් අමුතුම ජිවිතයක් වෙයි :yes::yes:

    :love::love::love::love:

    ඔය ඉස්සර අහිකුණ්ටකයෝ ඔයිට සමාන ජීවිතයක් නේ ගත කලේ.ගෙවල් දොරවල් නෑ, ඉගෙන ගන්නේ නෑ, එදා වේල ගමනක්. අවුරුද්දේ එක එක කාල වල එක එක තැන් වල.

    උඹ අහල තියෙනවද සයිබිරියන් තැනිතලාවේ සහ උතුරු ආසියානු භූමිවල හිටපු '' හන් '' වරු. අර ඇටිලා ද හන් කියන්නේ එයාලගේ නායකයෙක්. ඒ මිනිස්සුත් ඔය වගේ.​
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට මචං... මටත් හෙන ආසාවක් තියෙනව පාමීර් යන්න..

    ඒක නම් සිරාම road trip එකක් වෙයි බන් :love::love:

    කිලෝමීටර් දෙදාස් ගානක් තියනවා නේ පට්ටම ලස්සන පැත්තකින් නේ යන්න තියෙන්නේ :)

    https://www.nomadasaurus.com/7-days-pamir-highway-tajikistan-guide/
     
    • Like
    Reactions: KOTA NIHAL

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :love::love::love::love:

    ඔය ඉස්සර අහිකුණ්ටකයෝ ඔයිට සමාන ජීවිතයක් නේ ගත කලේ.ගෙවල් දොරවල් නෑ, ඉගෙන ගන්නේ නෑ, එදා වේල ගමනක්. අවුරුද්දේ එක එක කාල වල එක එක තැන් වල.

    උඹ අහල තියෙනවද සයිබිරියන් තැනිතලාවේ සහ උතුරු ආසියානු භූමිවල හිටපු '' හන් '' වරු. අර ඇටිලා ද හන් කියන්නේ එයාලගේ නායකයෙක්. ඒ මිනිස්සුත් ඔය වගේ.​

    :yes::yes: ඔව් උන් ගොඩක් කලේ එකම රටේ තැන් වෙනස් කරන එක නේ :oo: දැන් නම් ලංකාවේ අහිකුණ්ටකයෝ නෑ නේද බන් :oo::oo:

    උන් හැබැයි රට රටවල් ආක්‍රමණය කරන්න ගියා නේද චිනෙත් අල්ලගත්ත මන් හිතන්නේ :nerd::nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes: ඔව් උන් ගොඩක් කලේ එකම රටේ තැන් වෙනස් කරන එක නේ :oo: දැන් නම් ලංකාවේ අහිකුණ්ටකයෝ නෑ නේද බන් :oo::oo:

    උන් හැබැයි රට රටවල් ආක්‍රමණය කරන්න ගියා නේද චිනෙත් අල්ලගත්ත මන් හිතන්නේ :nerd::nerd:

    චිනේ අල්ල ගත්තෙම කියල නෑ චීන එක්ක තිබ්බ සම්බන්ධතා කැඩුන. හන් වරු කියන්නේ සංචාරක ගෝත්‍ර වලින් හැදුනු ජන කොට්ඨාශයක් බන්.අස්සයෝ පිටේ නැගල යුරෝපේ වටේම ගියා.

    අහිකුන්ටකයෝ නම් දැන් දකිනවා හරි අඩුයි තමා......
    මේ වගේ වැඩකට පරණ බස් එකක් අරගෙන හැදුව නම් මරු නේ බන්...:):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා :sorry::sorry:

    ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි :(:(

    ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා :):)

    මේ ටික එයාලත් කරනවනේ
    එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ටික එයාලත් කරනවනේ
    එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?

    ජිවිතේ විදින තැනින්...තමන් කරන දෙ ගැන තෘප්තිමත් නොවිම මගින්.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    චිනේ අල්ල ගත්තෙම කියල නෑ චීන එක්ක තිබ්බ සම්බන්ධතා කැඩුන. හන් වරු කියන්නේ සංචාරක ගෝත්‍ර වලින් හැදුනු ජන කොට්ඨාශයක් බන්.අස්සයෝ පිටේ නැගල යුරෝපේ වටේම ගියා.

    අහිකුන්ටකයෝ නම් දැන් දකිනවා හරි අඩුයි තමා......
    මේ වගේ වැඩකට පරණ බස් එකක් අරගෙන හැදුව නම් මරු නේ බන්...:):)

    ඔව් නේද මාත් පොඩ්ඩක් ඕකුන් ගැන කියෙව්වා උබ කියුවට පස්සේ :yes::yes:

    වෙලාවක් තිබ්බොත් ත්‍රෙඩ් එකක් කොටහන් ඩොඩො :P;)

    අන්න හදල ගන්නවා නම් නවතින්න තැන් වලට වියදමක් නෑ තෙල් ගැහුවා ගියා :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ ටික එයාලත් කරනවනේ
    එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?

    දැන් මේ family එක බැලුවොත් ඔය ලුප් එකෙන් ගැලවිලා නේ බන් :yes::yes:

    හැබැයි කවද හරි පාරේම මැරිලා යයි :sorry::sorry: හැමදේම වගේ මේකෙත් දෙපැත්තක් තියනවා :)
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ජිවිතේ විදින තැනින්...තමන් කරන දෙ ගැන තෘප්තිමත් නොවිම මගින්.....

    ඒක නම් එකිනෙකාට සාපේක්ෂයි නේද තෘප්තිමත් වීම:oo: :nerd:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ටික එයාලත් කරනවනේ
    එහෙනම් කොතනද වැරදිලා තියෙන්නේ?

    දැන් මේ family එක බැලුවොත් ඔය ලුප් එකෙන් ගැලවිලා නේ බන් :yes::yes:

    හැබැයි කවද හරි පාරේම ඉතින් මැරිලා යයි :sorry::sorry: හැමදේම වගේ මේකෙත් දෙපැත්තක් තියනවා :)

    ඕක හරියටම කාසියක දෙපැත්ත වගේ. අපිට මෙතන පෙන්නන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් එක කොටසක් විතරයි.ඔය මිනිස්සුන්ගේ ජීවිත වල නොපෙනෙන පැත්ත කොහොම වෙයිද ?
    ඒ මිනිස්සුන්ට ඔය රටකදී කරදරයක් සිද්ධ වුනොත්,
    ආපහු තමන්ගේ රටට ගිහින් එහෙදි ජීවත් වෙන්න විදිහක් නැතුව ගියොත්,
    ඔය පොඩි එකාට තේරෙන වයසක් ආපුවහම සමහර විට කොල්ලා කැමති නූනොත්,
    තව ලොකු වෙද්දී ඒ ළමයට කව්ද ඉන්න යාළුවො,
    අතරමගදී කව්රු හරි මැරුනොත්,

    ඔය හැම සිද්ධියකම අපි දකින්නේ හරියට චිත්‍රපටයක වගේ එකට එක අමුණපු සිද්ධි ටිකක් විතරනේ....මුළු කතන්දරේම දන්නේ නෑනේ.

    හැබැයි මේ අම්මටයි තාත්තටයි හිතේ ලොකු ශක්තියක් තියෙනවා සමාජය ජීවත් වෙන රටාවෙන් මිදිලා වෙනස් විදිහකට ජීවත් වෙන්න.:)
     
    • Like
    Reactions: Executer

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඔස්ට්‍රියානු පස්ස්පෝර්ට් එක top rank 4 පස්ස්පෝර්ට් එකක්. ගොඩක් රටවලට Visa free අනිත් රටවලට Visa හදාගන්න වැඩිය මහන්සිවෙන්න ඕනේ නැ. ලංකාවේ පස්ස්පෝර්ට් එකන් ලෝකේ වටේ යන්න ගියොත් Visa හදන්නම VFS බඩගාලා නාකි වෙනවා ....
     
    • Like
    Reactions: Executer