නොමිලේ Oriflame registration

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මේ festival season එකේ oriflame එකෙන් දෙනව discounts ගොඩක් (upto 70%) :).

    හැබැයි ගොඩක් oriflame ඒජන්ට්ල කරන්නෙ discounts එකෙන් අඩුවෙන ගාන එයාල තියාගෙන අපිට normal price එකටම බඩු විකුනන එක.
    ඊට අමතරව බඩු deliver කරනවට කුරියර් චාර්ජ් එකකුත් අපිට ගෙවන්න වෙනව.
    :angry::angry::angry:

    දැන් කියන්නම් රෙජිස්ටර් උනාම මොකද වෙන්නෙ කියල.

    1. අපිට පුලුවන් මන් ඉස්සෙල්ල කිව්ව discounts අපිටම ලැබෙන විදිහට බඩු ටික ගන්න.
    2. oriflame එකෙන් බඩු ටික ගෙදරටම deliver කරනව.
    3. සෑම නිශ්පාදනයක් සදහාම නැවතත් 30%ක වට්ටමක් ඔරිෆ්ලේම් සාමාජිකයන් හට පමනක් ලැබෙනවා.

    මේ ගැන මන් දැනගෙනත් වැඩි දවසක් නෑ.
    අද තමයි මෙහෙම ලියන්න වෙලාවක් සෙට් උනේ.
    මමනම් ඇත්තටම රෙජිස්ටර් උනේ registration free කිව්ව හින්දයි, targets cover කරන සීන් මොකුත් නෑ කිව්ව හින්දයි :P.
    ඉතින් බඩු ගත්තත් නැතත් අව්ලක් නෑ ගන්න දවසක අඩුවට ගන්න පුලුවන්නෙ.

    මන් මේ කිව්වෙ මන් හරියටම දන්න ටික විතරයි.
    මේවට අමතරව තව ගොඩක් වාසි, ආදායම් මාර්ග මේකෙ තියෙනව.
    අපේ performance වලට ලැබෙන special offers වගේ දේවල්.

    එහෙනම් ටටා බායි අපි ගියා.
    කැමති අය ඉන්නවනම් මගෙන් හරි වෙන oriflame registered කෙනෙක් හරහා හරි ඔයාලටත් සම්බන්ද වෙන්න පුලුවන් :).
    හැබැයි නොමිලේ සම්බන්ධ වෙන්න හම්බවෙන්නේ December 31 වෙනකල් විතරයි.

    ජය වේවා එලකිරියන්ස් ;)



    පසුව ලියමි...

    ගොඩ දෙනෙක් pm එවල තිබ්බ registration link එක ඉල්ලලා.
    මේකෙදි වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි.
    1 - නම
    2 - උපන්දිනය
    3 - NIC

    4 - email id
    5 - ලිපිනය
    එව්වම මට රෙගිස්ටර් කරන්න පුලුවන්.

    ලිපිනය සහ email අපිට පස්සෙ උනත් වෙනස් කරගන්න පුලුවන්.
    (මන් මේක කිව්වෙ සමහරු හිතනව ඇතිනෙ මන් කට්ටිය expose කරයි කියල)
    අනික් ඒවනම් පස්සෙ වෙනස් කරන්න බෑ, නම එහෙම මුලකුරු එක්ක තිබ්බම ඇති.
    නැත්තන් මන් expose කරයිනෙ :p
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බදාගෙන නොකා බෙදාගෙන කනවා කියන්නේ ඕකයි.. නියමයි මචං...
    TFS
    Rep+++
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    කොහොමද රෙග් වෙන්නේ

    මට ගොඩ දෙනෙක් pm එවල තිබ්බ registration link එක ඉල්ලලා.
    මේකෙදි වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි.
    1 - නම
    2 - උපන්දිනය
    3 - NIC

    4 - email id
    5 - ලිපිනය
    එව්වම මට රෙගිස්ටර් කරන්න පුලුවන්.

    ලිපිනය සහ email අපිට පස්සෙ උනත් වෙනස් කරගන්න පුලුවන්.
    මන් මේක කිව්වෙ සමහරු හිතනව ඇතිනෙ මන් කට්ටිය expose කරයි කියල :lol:.
    අනික් ඒවනම් පස්සෙ වෙනස් කරන්න බෑ, නම එහෙම මුලකුරු එක්ක තිබ්බම ඇති.
    නැත්තන් මන් expose කරයිනෙ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෝටි බබා;24011948 said:
    මට ගොඩ දෙනෙක් pm එවල තිබ්බ registration link එක ඉල්ලලා.
    මේකෙදි වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි.
    1 - නම
    2 - උපන්දිනය
    3 - NIC

    4 - email id
    5 - ලිපිනය
    එව්වම මට රෙගිස්ටර් කරන්න පුලුවන්.

    ලිපිනය සහ email අපිට පස්සෙ උනත් වෙනස් කරගන්න පුලුවන්.
    මන් මේක කිව්වෙ සමහරු හිතනව ඇතිනෙ මන් කට්ටිය expose කරයි කියල :lol:.
    අනික් ඒවනම් පස්සෙ වෙනස් කරන්න බෑ, නම එහෙම මුලකුරු එක්ක තිබ්බම ඇති.
    නැත්තන් මන් expose කරයිනෙ :P
    oya company eke management eke dial meke innawa uba dannawai eka ;)
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    uba ekeda weda
    නෑ බන්. මාත් මේ ගැන දැනගෙන සතියක් නෑ.

    Patta machn, Details PM karapanko, Mama Perfume 1k heuwa hoya ganna bari una thawama hawama
    Pm කරා මචෝ

    oya company eke management eke dial meke innawa uba dannawai eka ;)
    අඩෝ සිරාද?
    කොහොමහරි මන් කියල තියෙන්නෙ ඇත්ත බන්.
    ගොඩක් එව්න් අපිට එන්න තියෙන discount එක හොරා කනව.

    Jayawewa machan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෝටි බබා;24012072 said:
    නෑ බන්. මාත් මේ ගැන දැනගෙන සතියක් නෑ.

    අඩෝ සිරාද?
    කොහොමහරි මන් කියල තියෙන්නෙ ඇත්ත බන්.
    ගොඩක් එව්න් අපිට එන්න තියෙන discount එක හොරා කනව.
    uba consultant kenek da eke:P