ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට 67 වන වියේ පසු වූ ඒ මහතා සංගීත ලෝකයට අවතීර්ණ වන්නේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි.
ඉන් අනතුරුව රසික හදවත් තුළ සදා මතකයේ රැඳෙන ගීත රැසක් ගායනා කළ ඔහු දශක ගණනාවක් තිස්සේම ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙකු විණි.
පාරට කිට්ටුව, ගෙලේ රන් මාල දා හැඩ වී, දුම්බර මිටියාවත පැත්තේ, ඉවසිල්ලක් නෑ දකින තුරා ආදී ගීත රැසක් ඔහු රසිකයින්ට දායාද කළේ ය.