එහෙනං කතාවේ තියන ඒවා සැබෑ ජීවිතෙත් වෙනවා ඒ කියන්නේ... එල එල![]()

සමහර කතා බං එක එකාගේ ඇත්ත ජීවිතේ අත්දැකීම්. හැමදේම මවපුවා නෙවෙයි.
බලපං avatar වගේ සම්පූර්ණයෙන් මනක්කල්පිත ෆිල්ම් එකක උනත් තියන දේවල්. ඒකේ සමහර දේවල් මිනිස් ජීවිතවල හැගීම් එක්ක කොච්චර ගැලපෙනවද. මොන කතාව කියලා එලියට එන්නෙත් බං මිනිස් හැගීම්මනේ. තද සහ මෘදු ගති ඕනිම මිනිහෙක්ගේ තියනවා.

අත්දැකිමක කොටසක් හදල ගන්න සීන් නෙහ් 

Harima saralayi ban.
Oka teliyak.
Oka hadapu un ape oluwa wikaara karala podi aathal ekak gannawa.




ඕක මම බැලුවා..ආදරේ ගැන වෙනස් පැත්තකින් හිතපු කෙනෙක්...
ජීවිතේට බලලා තියන හොදම කතා අතරින් එකක්.....
මුකුත් බලාපොරොත්තු නොවී ආදරය කරනවා කියන එක ලේසි නෑ..


උඹත් බැලුවදනිකන් ඉන්නේ අදහසක් කියපන් මාත් මේ බලන්න ගත්තා
පලවෙනි දවසෙම හිතට අප්සට්
![]()
1.ඉන්නවා...
2.ඔව්.
3.ඔහොම හිතක් හිමි කෙනාගෙ අවාසනාව..එ හිතෙ ආදරයක් ඇතිවෙන කෙනාගෙ වාසනාව


අපේ හිත් අප්සට් කරන්නම හදපු නාට්ටියක්
මගේ ජිවිතේ බලපු සිංහල නාට්ටි වලින් TOP5 තියෙන එකක්
ස්ක්රිප්ට් එක වගේම නළුනිළියන්ගේ සහ production එකේ දක්ෂතාවේ නිසා තමා අපිට ඔහොම දැනෙන්නේ
"නූරි" ට හොදම නිළිය සම්මානේ ලැබුනා
සජිත හොදම නැගී එන නළුවා උනා
ඉතින් ටෙලිය ගැන තව මොන කතාද
ඕවා ඉතින් හැබෑ ජිවිතේ වෙනවද කියන එකනම් ගැටළුවක්


හිතට වැදුනා 
ඔව් නෙහ්... නැත්තන් ලොවෙත් මෙහෙම මම ටෙලි ගැන ත්රෙඩ් දාන්නේ නෑනේ බන්හිතට වැදුනා
![]()



1.ඉන්නවා...
2.ඔව්.
3.ඔහොම හිතක් හිමි කෙනාගෙ අවාසනාව..එ හිතෙ ආදරයක් ඇතිවෙන කෙනාගෙ වාසනාව



අත්දැකීමෙන්ද කියන්නේ![]()
වරෙන්කො..... දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා...
.
.
.
.
.
.
.
.
මචං ලා......ෆිලුමක් හොයන කොට යාලුවෙක් ටෙලිඩ්රාමා එකක් සෙට් කලා....."බොහිමියානුවා"කියලා...මේ දවස් වල එක බලනවා..එකෙ පලවෙනි එපියෙ තිබ්බා ඩයලොග් ටික බැලුවම හිතුනා මේ වගෙ එවුන් ලෝකේ ඉන්නවා ද කියලා.....
මේ ඒ දෙබස් ටිකෙන් කොටසක්.... කෙල්ල තමයි කියන්නේ..
හරි..මම සමාවගන්නම්...
මම දන්නෙ නැ මගෙන් උන වරද මොකක්ද කියලා.එත් මම සමාව ගන්නම්..
.
.
.
.
.
.
ඔයාට ආදරේ කල කෙනා මම..ඔයා කොහෙ හිටියත් ඔයාත් එක්කම නින්දට ගිය ඔයා එක්කම අවදිවෙච්ච කෙනා මම....
ඔයාගෙ ආදරේ ගැන පැමිනිලි නොකර ලැබෙන දෙට වඩා දෙවල් නොයිල්ලපු කෙනා මම...
ඔයාගෙ පංතිය,ජාතිය,කුලය,වත් පොහොසත්කම් නොහිතා ඔයාට විතරක් ආදරේ කල කෙනා මම..
ඔයත් එක්ක ජිවිතෙ ලෙසි නැ කියලා දැන දැනත් එ ලෙසිය ගැන නොහිතා ඔයාට ආදරේ කල කෙනා මම..
ඔයා හැමදාම බලාපොරොත්තු උන ආදරේ මම....
ඔයාගෙ ආදරේ වෙනුවෙන් මේ ජිවිතේ උනත් අත අරින්න කැමති කෙනා මම...
.
.
.
.
.
.
කමක් නැ මම අලුතෙන් මේ මොහොතෙ ඉදන් ඔයාව අදුනන ගන්නම්..
කමක් නැ මම ඔයාට අලුතෙන් ආදරය කරන්නම්..
මේ තියෙන්නෙ විඩියෝ කැල්ල...විනාඩි 6.30 ඉදන් බලපන්කො ටිකක්......![]()
මට තියෙන ප්රශ්න තමා.............
1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...?
2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....?
3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......?
පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.....![]()
හරි... පොඩ්ඩක් 3 වෙනි උත්තරේ පැහැදිලි කරන්නකෝ... ඇයි එහෙම වෙන්නේ![]()
ලොකු bhai;24013359 said:1. innawa
2. after 7 years of affair now she is my best friend and my loving wife
3. my life has become easier with her.


