මූඩ් බෝර්ඩ් [/SIZE]




ඔවානම් ඕනෑතරම් හොයාගන්න පුළුවන්නේඑළකිරි
අදත් සුපිරි පෝස්ට් එකක්
ගොඩක් දේවල් ඉගෙනගත්තා
+16
දිගටම අපිව දැනුවත් කරන්න
අර වගේ පෝස්ට් වටිනවා
සිංහලෙන් මේ දේවල් කියාදෙන තැන් නෑනේ
ඔවානම් ඕනෑතරම් හොයාගන්න පුළුවන්නේ

එල ටයිම් තියනවිදිහට Film Producer ගැන ලියන්නම්. එක ගැන ගොඩක් තියනවා කියන්න. අනික් රටවල් සහ ඉන්දියව ලංකාව විශ්ව චිත්රපට කලාවේ ගොඩක් වෙනස කම් තියනවා. මේ දවස් වල පට්ට බිසී. නිකං එහෙන් මෙහෙන් කිරියට ඇවිත් ගියාට මේවගේ එකක් ලියනවනම් හරියටම ලියන්න ඕනි.
Parody වියෝවක්, ඕක ඇත්තටම කී නෙමයි.![]()



patta bn.මූඩ් බෝර්ඩ්

story board gena danna aya methana danna