දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉතින් එක එක්කෙනාට ඉඩ දිදී ඉන්න එක ලේසි නැද්ද.. කිසි අවුලක් එනවා කියල හිතෙන්නේ නෑ... ආදරේ අඩුවකුත් නෑනේ... දෙන්නගේ :eek::eek:

හිතන්නකො ඔය දෙන්නා ගමනක් යනවා...එ මග එදන්ඩක් තියෙනවා..එකෙ එක පාරකට යන්න පුලුවන් එකිනෙකා පසුපස...එතකොට අවදානම ගන්න ඉස්සර වෙන්න හදනවා දෙන්නම.....අන්තිමට දෙන්නාම වාද කරගන්නවා විතරයි නෙ..
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ නේ......දෙන්නම එක වගෙ උනොත් ලයිෆ් එක බොරින් වෙනවා නේද....එයා මේයාට ඉඩ දෙනවා..මේයා එයාට ඉඩ දෙනවා...අන්තිමට දෙන්නාම සැටිස් නැ.....එක්කෙනෙක් 100%ක් නෙමෙයි 60% විතර ඔය ගතිගුන තියෙන කෙනෙක් වෙන්න ඔනි...

    ඉතින් එක එක්කෙනාට ඉඩ දිදී ඉන්න එක ලේසි නැද්ද.. කිසි අවුලක් එනවා කියල හිතෙන්නේ නෑ... ආදරේ අඩුවකුත් නෑනේ... දෙන්නගේ :eek::eek:

    ඔහොම හැමදේටම ඉඩදෙන්න ගියොත් එතනත් අවුලක් ඇතිවෙනවා
    ආත්මාර්තකාමිත්වයත් ටිකක් හරි තියෙන්න ඕනේ
    ඔයා මගේ කියලා අනිත් කෙනාට තේරුම් කරවන්න
    ඉදලා හිටලා ගහමරාගන්නත් ඕනේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිතන්නකො ඔය දෙන්නා ගමනක් යනවා...එ මග එදන්ඩක් තියෙනවා..එකෙ එක පාරකට යන්න පුලුවන් එකිනෙකා පසුපස...එතකොට අවදානම ගන්න ඉස්සර වෙන්න හදනවා දෙන්නම.....අන්තිමට දෙන්නාම වාද කරගන්නවා විතරයි නෙ..

    හපොයි.. පර්ෆෙක්ට් අන්ස්වර් :yes::yes: එතකොට අර කලින් බිලි කිව්ව වගේ සිනුත් වෙනවනේ... :(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔහොම හැමදේටම ඉඩදෙන්න ගියොත් එතනත් අවුලක් ඇතිවෙනවා
    ආත්මාර්තකාමිත්වයත් ටිකක් හරි තියෙන්න ඕනේ
    ඔයා මගේ කියලා අනිත් කෙනාට තේරුම් කරවන්න
    ඉදලා හිටලා ගහමරාගන්නත් ඕනේ

    මේ කතාවේ වෙන විදියට නං කෙල්ලට ආසාවකට ගහමරාගන්න හිතෙන චරිතයක් නෙමෙයිද කොහෙද :eek::eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔහොම උන් ඉන්නවා. සෝවාන් වෙච්ච උන් ඔය වගේ තමා හිතන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි.. පර්ෆෙක්ට් අන්ස්වර් :yes::yes: එතකොට අර කලින් බිලි කිව්ව වගේ සිනුත් වෙනවනේ... :(

    නැහැ...බිලි කියන ආදරේ වෙනයි ඔය ආදරේ වෙනයි.....ඔය ආදරේ කියන්නෙ මාස ගානක් අවුරුදු ගානක් කතා නොකල හිටියත්,ලග නොහිටියත් වෙනස් නොවෙන එකක්...ඔය ආදරේදි හැම වෙලෙම කොල් කර කර හොයන්නෙ නැ..මොකද එයා දන්නවා අවසාන නවතැන තමන් කියන එක....කොහෙ රොන්දෙ ගැහුවත් නවතින්නෙ තමන් ලග කියන එක.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම හැමදේටම ඉඩදෙන්න ගියොත් එතනත් අවුලක් ඇතිවෙනවා
    ආත්මාර්තකාමිත්වයත් ටිකක් හරි තියෙන්න ඕනේ
    ඔයා මගේ කියලා අනිත් කෙනාට තේරුම් කරවන්න
    ඉදලා හිටලා ගහමරාගන්නත් ඕනේ

    :yes::yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ කතාවේ වෙන විදියට නං කෙල්ලට ආසාවකට ගහමරාගන්න හිතෙන චරිතයක් නෙමෙයිද කොහෙද :eek::eek:

    ටෙලි වල ඉන්න චරිත සැබෑ ජිවිතේ බලාපොරොත්තු වෙන්න එපා :dull:
    අනික ඔය කතාවේ තියෙන්න අසාධාරනෙට ලක්වෙච්ච මානසික රෝගයකින් පෙලෙන කෙල්ලක් ගැන

    නුරියි උමාලියි වෙනස්නේ... අන්න ඒ වගේ තමා :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැහැ...බිලි කියන ආදරේ වෙනයි ඔය ආදරේ වෙනයි.....ඔය ආදරේ කියන්නෙ මාස ගානක් අවුරුදු ගානක් කතා නොකල හිටියත්,ලග නොහිටියත් වෙනස් නොවෙන එකක්...ඔය ආදරේදි හැම වෙලෙම කොල් කර කර හොයන්නෙ නැ..මොකද එයා දන්නවා අවසාන නවතැන තමන් කියන එක....කොහෙ රොන්දෙ ගැහුවත් නවතින්නෙ තමන් ලග කියන එක.....

    ආආ එහෙම ආදරයක් නෙහ්.. ඕවා ඉතින් හම්බෙන්නේ කනාවට තමයි.. සමහරුන්ට එකවත් ආරක්ෂා කරගන්න පින නෑනේ... :sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටෙලි වල ඉන්න චරිත සැබෑ ජිවිතේ බලාපොරොත්තු වෙන්න එපා :dull:
    අනික ඔය කතාවේ තියෙන්න අසාධාරනෙට ලක්වෙච්ච මානසික රෝගයකින් පෙලෙන කෙල්ලක් ගැන

    නුරියි උමාලියි වෙනස්නේ... අන්න ඒ වගේ තමා :rolleyes:

    කතාව බලලම ඉන්න ඕන :eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටෙලි වල ඉන්න චරිත සැබෑ ජිවිතේ බලාපොරොත්තු වෙන්න එපා :dull:
    අනික ඔය කතාවේ තියෙන්න අසාධාරනෙට ලක්වෙච්ච මානසික රෝගයකින් පෙලෙන කෙල්ලක් ගැන

    නුරියි උමාලියි වෙනස්නේ... අන්න ඒ වගේ තමා :rolleyes:

    එහෙම නම් යශොදරා ලා,පත්තිනි ලා මානසික රෝගියොද....:eek: