උඹත් නිකන් හනුමා වගේ.. මේකට ආපු දවසේ ඉඳල වටේට ගිනි තිය තිය යනවා![]()
kiyawana vitari time tiyene. comment karana time madi. itin gini bump tama උඹත් නිකන් හනුමා වගේ.. මේකට ආපු දවසේ ඉඳල වටේට ගිනි තිය තිය යනවා![]()
kiyawana vitari time tiyene. comment karana time madi. itin gini bump tama kiyawana vitari time tiyene. comment karana time madi. itin gini bump tama

එල එල බන් 

ඉතින් එක එක්කෙනාට ඉඩ දිදී ඉන්න එක ලේසි නැද්ද.. කිසි අවුලක් එනවා කියල හිතෙන්නේ නෑ... ආදරේ අඩුවකුත් නෑනේ... දෙන්නගේ![]()
නැහැ නේ......දෙන්නම එක වගෙ උනොත් ලයිෆ් එක බොරින් වෙනවා නේද....එයා මේයාට ඉඩ දෙනවා..මේයා එයාට ඉඩ දෙනවා...අන්තිමට දෙන්නාම සැටිස් නැ.....එක්කෙනෙක් 100%ක් නෙමෙයි 60% විතර ඔය ගතිගුන තියෙන කෙනෙක් වෙන්න ඔනි...
ඉතින් එක එක්කෙනාට ඉඩ දිදී ඉන්න එක ලේසි නැද්ද.. කිසි අවුලක් එනවා කියල හිතෙන්නේ නෑ... ආදරේ අඩුවකුත් නෑනේ... දෙන්නගේ![]()
හිතන්නකො ඔය දෙන්නා ගමනක් යනවා...එ මග එදන්ඩක් තියෙනවා..එකෙ එක පාරකට යන්න පුලුවන් එකිනෙකා පසුපස...එතකොට අවදානම ගන්න ඉස්සර වෙන්න හදනවා දෙන්නම.....අන්තිමට දෙන්නාම වාද කරගන්නවා විතරයි නෙ..

එතකොට අර කලින් බිලි කිව්ව වගේ සිනුත් වෙනවනේ... 
ඔහොම හැමදේටම ඉඩදෙන්න ගියොත් එතනත් අවුලක් ඇතිවෙනවා
ආත්මාර්තකාමිත්වයත් ටිකක් හරි තියෙන්න ඕනේ
ඔයා මගේ කියලා අනිත් කෙනාට තේරුම් කරවන්න
ඉදලා හිටලා ගහමරාගන්නත් ඕනේ

හපොයි.. පර්ෆෙක්ට් අන්ස්වර්එතකොට අර කලින් බිලි කිව්ව වගේ සිනුත් වෙනවනේ...
![]()
ඔහොම හැමදේටම ඉඩදෙන්න ගියොත් එතනත් අවුලක් ඇතිවෙනවා
ආත්මාර්තකාමිත්වයත් ටිකක් හරි තියෙන්න ඕනේ
ඔයා මගේ කියලා අනිත් කෙනාට තේරුම් කරවන්න
ඉදලා හිටලා ගහමරාගන්නත් ඕනේ

මේ කතාවේ වෙන විදියට නං කෙල්ලට ආසාවකට ගහමරාගන්න හිතෙන චරිතයක් නෙමෙයිද කොහෙද![]()

නැහැ...බිලි කියන ආදරේ වෙනයි ඔය ආදරේ වෙනයි.....ඔය ආදරේ කියන්නෙ මාස ගානක් අවුරුදු ගානක් කතා නොකල හිටියත්,ලග නොහිටියත් වෙනස් නොවෙන එකක්...ඔය ආදරේදි හැම වෙලෙම කොල් කර කර හොයන්නෙ නැ..මොකද එයා දන්නවා අවසාන නවතැන තමන් කියන එක....කොහෙ රොන්දෙ ගැහුවත් නවතින්නෙ තමන් ලග කියන එක.....

ටෙලි වල ඉන්න චරිත සැබෑ ජිවිතේ බලාපොරොත්තු වෙන්න එපා
අනික ඔය කතාවේ තියෙන්න අසාධාරනෙට ලක්වෙච්ච මානසික රෝගයකින් පෙලෙන කෙල්ලක් ගැන
නුරියි උමාලියි වෙනස්නේ... අන්න ඒ වගේ තමා![]()

ආආ එහෙම ආදරයක් නෙහ්.. ඕවා ඉතින් හම්බෙන්නේ කනාවට තමයි.. සමහරුන්ට එකවත් ආරක්ෂා කරගන්න පින නෑනේ...![]()
ටෙලි වල ඉන්න චරිත සැබෑ ජිවිතේ බලාපොරොත්තු වෙන්න එපා
අනික ඔය කතාවේ තියෙන්න අසාධාරනෙට ලක්වෙච්ච මානසික රෝගයකින් පෙලෙන කෙල්ලක් ගැන
නුරියි උමාලියි වෙනස්නේ... අන්න ඒ වගේ තමා![]()