මගෙ පේපැල් එක මීට මාස 6 කට කලින් ක්ලොස් කලා පේපැල් එකෙන් වෙරිෆිකේශන් කේස් එකකට (Malaysian account). එකවුන්ට් එකේ 400$ වගේ තියෙනවා. ක්ලොස් කරපු දවසේ ඊමේල් එකක් එව්වා සල්ලි දවස් 180 ක් හෝල්ඩ් කරලා තියාගෙන උන් ඊමේල් එකක් එවනව කිව්ව සල්ලි ගන්න විදිය කියලා ඊට පස්සේ ගන්න පුලුවන් කියලා. අදට දවස් 190ක් විතර වෙනවා තවම ඊමේල් එක ආවෙ නෑ. මෙහෙම වෙලා සල්ලි ගත්ත අය ඉන්නවද. නැත්නම් උන් මේක permanent හෝල්ඩ් කර ගන්නවද 




