Post Your Car Pics

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    HDRX7eo.jpg
    n4P0V5F.jpg
    Meke DCT repair awada machan.....
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,197
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    2018 අලියන් එකට වඩා මේකෙ බොනට් එක දිගද?

    ටිකක් දිගයිද මන්දා.. සාමාන්‍ය වෙහිකල් පාර්කින් කොටු ලයින් වලිනුත් පොඩ්ඩක් වගේ වාහනේ එලියට පනින්න බලනවා දිග නිසා. :rolleyes:
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Meke DCT repair awada machan.....

    thama nam awe nea machan.. awurudu 4k wenawa aragena 67k duwala thyenawa adata. ehema ledak nam awe nea thama.. habai welawata service karanawa.. balamu issarahata eida kiyala.. man dakka oka gana thread ekak ehema dala thyenawa.. :D