Maduruwo kanawa ban epa wenawa.

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :sorry: ඔය සීන් එකනම් ඇත්තටම එපා වෙනවා බන් :sorry:

    :sorry: ෆෑන් දාගෙන ඉන්න බෑ සීතලයි ටිකක්වෙලා යද්දි වෙවුලනවා/සෙම වැඩි වෙනව
    :sorry: මදුරු කොයිල් පත්තු කරාම, ඒකෙ දුමට ඔලුව රිදෙන්න ගන්නවා
    :sorry: වේපරයිසර් ගහන්න හොද නෑ කියල ඩොකෙක් කිවුවා කැන්සර් සීන් කියල
    :sorry: සිද්දාලේප ගෑවට වැඩක් නෑ බන් ටික වෙලාවකින් ආයෙත් උට්ටලා විදින්න පටන් ගනන්ව

    අර මැස්සොන්ට වගේ නැත්ද බන් නිල් පාට ලයිට් සීන් එක? අර මැස්සො ලයිට් එක අස්සට ගියහම මැරෙන්නෙ? ඒ වගේ නැත්ද මදුරුවොන්ටත් ගැජමැටික් එකක් උබල දන්න?? :dull:

    මේකටනම් මොකක්මහරි විසදුමක් හොයාගන්න ඕන.. එපා වෙනවා එක දිගට වැඩක් කරන්න බෑ මේ උට්ටලා සැරින් සැරේ විදිද්දී ඔලුව එක තැනක තියන් වැඩක් කරන්න බෑ :dull:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mama den awuruddak wiatara eka digata pawichi karanwa, ayurweda kadawala thiyenwa pengiri thel, angili thudata podda podda gagena kakull wata thenin thena ganda , enne ne langatwath, rs 100 masekata wediya pawichi karanda puluwan
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Reta PC eke weda karanna be maduruwo kanawa :sorry: Den 20k withara meruwa. Mun marala apaye yanna be. Mekata umbala wisadumak kiyahallako. Joke ekata ganna epa sirama seen ekak. mam samanyen 3 withara wenakan weda karanawa reta pc eke. Maduru koil haroiyanne ne E duma serai.​

    yako nidagannath na maduruwo kanawa
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    uba ine room ekaka nam.. hawasa payak hari dekak hari eka digata vaporizer eka daala janel dorawal wahala thiyapan .. eetapasse aththema nathi tharan.. mokada maduruwo eka paara yanne na vaporizer ekata :no:
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ✔Vaporizer
    ✔Muduruwo enne nethi wenna handunkuru wargayak thiynawa. Nama mathaka ne. But peya dekak thunak wage eka kurak thiyenne.
    ✔ citronella (pangiri) spray
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කන්න දීපන් ටික දවසක් යද්දි උන්ට එපා වෙලා කන එක නවත්තනව. මාවනම් දැන් කන්නෙ නෑ :yes: :D