Maduruwo kanawa ban epa wenawa.

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,237
    10,501
    113
    මටත් ඕකම උනා බන්..ඩෙංගු හැදිලා නැවතුනේ..එත් වැඩ කරන්නත් එපැයි..අදටත් මදුරුවොන්ගෙන් පට්ට වදේ..ෆෑන් එකෙන් ගෙම ගහන්නේ..උඩ කිව්වා වගේ ඒකටත් සෙම එනවා...කොයිල් එකක් ඈතින් තියන් ඉන්නේ..වේපරයිසර් ගහපු අලුත විතරයි මඩුරුවෝ නැත්තේ..කාලයක් යද්දි උන් ඒකටත් හුරු වෙනවා..අනේ මන්දා බන්..
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Beheth badu kadyakin pagiri thel podi kuppiyak aran ganna. loku wiyadamak yanneth na.wadeth goda.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මමත් ෆෑන් එකෙන් තමයි ගේම ගහන්නෙ බන්.ඒත් ටික වෙලාවක් යනකොට සීතලයි,වෙව්ලනවා.:sorry:දැන් කොයිල් එකක් ගෙනත් තියාගන ටිකක් දුරින් පත්තුකරලා තියනවා.උදේට ඔලුව රිදෙන්නෙ නිදිමරන නිසාද දුමටද කියලා නම් දන්නෙ නෑ:dull:




    Dont use coil machan.... hoda naa.... use vaperizor or .... curtains daganin... coil walata headache enne... kidneys walata hoda na
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මදුරුවොන්ට මීටර් ගාණක් දුර ඉදලා උනත් ඔයාගෙ නහයෙන් පිට වෙන CO2 සාන්ද්‍රණය වැඩි වාතය ඉව කරන්න පුළුවන්. ඒ වගේ ම ශරීරයෙන් පිට වෙන තාප කිරණ ඉව කරන්නත් පුළුවන්.
    සමහර රුධිර ගණ වලටත් උන් කැමතියි.එහෙම එක්ක ඔයාට තියෙන්නත් පුළුවන්.

    නහයෙන් පිට වෙන වාතය වෙනම නලයක් මාර්ගයෙන් දුරකට මුදා හරින්න.එහෙම කරන අතරේ තාපය පිට නොවෙන heat conductivity එක අඩු භාජනයක් ඇතුලේ බැහැලා ඉන්න:rofl:
    Soffel කියලා රෝසපාට ක්‍රීම් එකක් තියෙනවා.
     
    Last edited: