Sinhala beth wikunana shop wala thiyenawa.
It works pretty well.
You can use it for a while like one month.
It doesn't cost much.
Thanks Buddy.............

Sinhala beth wikunana shop wala thiyenawa.
It works pretty well.
You can use it for a while like one month.
It doesn't cost much.

Thanks Buddy.............![]()

ඔය සීන් එකනම් ඇත්තටම එපා වෙනවා බන් 
ෆෑන් දාගෙන ඉන්න බෑ සීතලයි ටිකක්වෙලා යද්දි වෙවුලනවා/සෙම වැඩි වෙනව
මදුරු කොයිල් පත්තු කරාම, ඒකෙ දුමට ඔලුව රිදෙන්න ගන්නවා
වේපරයිසර් ගහන්න හොද නෑ කියල ඩොකෙක් කිවුවා කැන්සර් සීන් කියල
සිද්දාලේප ගෑවට වැඩක් නෑ බන් ටික වෙලාවකින් ආයෙත් උට්ටලා විදින්න පටන් ගනන්ව

Reta PC eke weda karanna be maduruwo kanawaDen 20k withara meruwa. Mun marala apaye yanna be. Mekata umbala wisadumak kiyahallako. Joke ekata ganna epa sirama seen ekak. mam samanyen 3 withara wenakan weda karanawa reta pc eke. Maduru koil haroiyanne ne E duma serai.