Ko dan erozan ta mokada unegirawek wage kiyawa kiyawa hitiye thorathonchiyak nathuwa
![]()



ඔයා කියනවනම් කතා කරන්නම් අනේ, ඔයා එක්ක කවද්ද මම කතා නොකර උන්නෙ..ඔය කොල්ලො කුරුට්ටො ගගන් ගන්නෙ නැතුව උන්නට, ඔයාට එහෙම කරනවද මම, කියන්න කියන්න..![]()



ඔයා කියනවනම් කතා කරන්නම් අනේ, ඔයා එක්ක කවද්ද මම කතා නොකර උන්නෙ..ඔය කොල්ලො කුරුට්ටො ගගන් ගන්නෙ නැතුව උන්නට, ඔයාට එහෙම කරනවද මම, කියන්න කියන්න..![]()
දවසේ බයිට් එක ඇවිල්ලා![]()



මචන්, අර රෑ සෙට් වෙමුද?
හරි බන්. මම බෝතලයක් ගේන්නම්. උඹ එරෝසන් ව එක්කගෙන වරෙන්.![]()




ඔයා හිනා වෙලා ඉන්නවට මම ආසයි..![]()
![]()
රනිල , සිරිසේනයි මහින්දයි උන්ගෙම සරම් වලින් අල්ලල පොලේ ගැහුවනේද?
මොකක්ද බන් මහින්දගෙ මහලොකු දේශපාලන පලපුරුද්දෙ ඇති වැඩේ උසාවි කියන්න ඕන නෑ පොඩි එකත් දන්නවා සිරිසේන කරපු වැඩේ අවුල් බව..ඒක මහින්දට තේරුන් ගන බැරි වෙච්චි
අනික එස්බී යයි ගම්මන්පිලයයි 113 තියෙනවා කියල මහින්දයව ඇන්දුවා...කලින්පාර ආප්පෙන් කැපිච්ච කැපිල්ල වගේ නෙවේ මේසැරි චොර වෙන්නම මෛත්රියලවා මහින්දයට කෙලිල කැරකිල ගිහින් වැටෙන්න..පොරට වෙච්චිදේ හිතාගන්නත් බෑ තාම...රනිල එහෙම බැලුවම පට්ට මොලකාරය තමයි නමුත් මූගෙ මේ මොලේ යොදන්නෙ රටට කෙලවන්න විතරයිනෙ.
ඉස්සර දැන් ඉන්න තොන්ඩගෙ සීයා..එස්.තොන්ඩමාන් ආන්ඩු හදන්න කඩන්න Remote එක උනා වගේ කොටි(ටී එන් ඒ.) සෙට් එක Remote එක අරන් දෙනව රටට කෙලවෙන්නම මේපාර. යුද්ද ඕන නෑ මේවගේ ගේම් වලින් ඊලම ගත්තැකි.
