මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    47687995_10156567513025485_8391063449982992384_n.jpg


    sirikoten hambunu reta kana guu parsaleda
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Ithin demala ayath sri lankika ne. Muralidharanuth demala ne, ai khadiragamar, karuna eh okkoma demala ne. Umba kohomada hariyatama kianne umbata dakunu indian sambawayak naha kiala. Kotinma rajapakshalath indiawen awe kiala kianawa neda.

    khadiragamar, murali kiyanne sri lankan

    sumandiran kiyana LTTE karayek
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    මහින්ද මහත්තයට අගමැති ගම දරන්න පුලුවන්ද බැරිද කියන නඩුව හෙට (12) නේද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර


    අනේ පොන්සි.....උබ දැක්කද එදා පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල , කරුමයාට කිව්වම නමෙන් කතාකරලා චන්දෙ ගමු කියලා කරුමයා හා කිව්වා. සුමන්තිරන් "බෑ" කියලා නැගිටලා ඇවිත් කිරිඇල්ලටයි , පොනිල්ටයි මොනවද කිව්වා. කිරිඇල්ල "හා" කියලා ඔලුව වැනුවා.සුමන්තිරන් ගොහින් වාඩි උනා . ඊට පස්සේ කරුමයා කිව්වා අපි ඉලෙක්ට්‍රොනික ක්‍රමේට චන්දෙ ගනිපු නිසා නමෙන් චන්දෙ ගන්න ඕනේ නෑනෙ කියලා . කිරිඇල්ල "හා" කියලා වාඩි උනා. ඔන්න දෙමළාගේ කෙරුවාව..උබලා ඉතින් ගූ ඇන්ඩ් පී නඩේ උන්ගේ කොයිපටේ රහ කර කරා උරණ උන් නිසා ඇත්ත තිත්තයි... :P:P:P:P:P


    10525803_10152576847033651_8126852788018189032_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113


    මහින්ද, සිරිසේන, රනිල් මතක් උනා...:P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීම පිළිබඳව මේ වන විට ඇතිව තිබෙන්නේ අර්බුධකාරී තත්වයක්. මෙතෙක් ලැබුනු නිල ඇඳුම් වවුචර් වෙනුවට නැවත පාසල් නිළ ඇඳුම් ලබා දීමට ගත් තීරණයත් සමඟ ‍එම තත්වය උදාවුනා. කෙසේ වෙතත් මේ වන විට සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.
    ඒ අනුව අදාළ වවුචර් පත් පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බව එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කරන අතර වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල එළඹෙන 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් ඊයේ (12) තීන්දුවක් ගත් බවද ඔහු සඳහන් කරනවා.
    එසේම පසුගිය ආණ්ඩුවේ ඉල්ලීමට අනුව ලක්ෂ 43ක දරුදැරියන් වෙනුවෙන්, වවුචර් පතට රෙදි ලබාදීමට කුඩා කර්මාන්තකරුවන් මෙරටට රෙදි ගෙන්වා තිබූ බවද ඔහු සඳහන් කළා.නමුත් පසුව එම තීරණය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවත්, මේ නිසා පාසල් නිවාඩුවට පෙර නිල ඇඳුම් රෙදි ලබාදීමට නොහැකි වූ බවත් එම සංගමයේ සභාපති වැඩිදුරටත් සඳහන් කළා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 (2) ඇ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ කිසියම් නීතියකින් හෝ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතලවලට අමතරව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 33 (2) ඇ ව්‍යවස්ථාවෙන් බලය පැවැරී තිබෙන බව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    මූලික ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවලට අනුකූලව 33 (2) ඇ ව්‍යවස්ථාව අනුව රට අරාජික වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමාට මෙම බලතල ලැබී තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.​




    bump
     
    Status
    Not open for further replies.

    Similar threads