Nice car bro!
මගේ තියෙන්නෙ ඕකෙම වයින් රෙඩ් එක මචන්. මම කාර් එකක් ගන්න කලින් තුන් දෙනෙක්ගෙන් ඇහුවා. එයාලා vehicle industry එකේ අවුරුදු 20ත් 40ත් අතර අත්දැකීම් තියෙන අය. එයාල ඔක්කොම රෙක්ස්මන්ඩ් කලේ Axio එක. කාර් එක ගැන මමත් පට්ටම හැපි.![]()



Toyota masterpiece![]()
Awesome![]()
More the merrier!



Wena ekakta upgrade karanna hitene na ban, marama reliable vehicle ekak. 130k on the clock.
Reliability paththen baluwoth nam downgrade thamai karanna wenne.
Upgrade wenne odo count ekai fuel economy ekai witharai so oka baba wage maintain karala thiyaganna aye oya condition ewa ganna wena ekak na.


Ow machan, kohomath elagata SUV ekak tama next balanne.

Ko ube ekath dapan, meke damme nane.![]()
U kiwwe 4 mil walata afford karanna puluwan ekakne.![]()

