බාර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බාර් එකක් දාන එක පවක්ද සිංහලු?
    වස විකුනන එකනම් පවක් ඒක අනුන්ට දෙන හන්ද, මේක තමන් අරන් කැමැත්තෙන් බොන එකනෙ:yes:
    කෝම උනත් බාර් කාරයො කැරි සල්ලියක් හම්බකරන්නෙ:shocked:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    එහෙම කරල චැරිටි කියල දානෙ දෙනව ටැක්ස් එකෙන් බේරෙන්න :angry: | :yes: එකෙකුට පව් ඇත තවකෙකුට පව් නැත. තමාගෙ සිතුවිල්ල තමා. :D
     
    එකෙකුට ප් අැත. තවකෙකුට පව් නැත කීවේහ්?
    මට ඕන අැත්ත දැනගන්න
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    බාර් එකක් දාන එක පවක්ද සිංහලු?
    වස විකුනන එකනම් පවක් ඒක අනුන්ට දෙන හන්ද, මේක තමන් අරන් කැමැත්තෙන් බොන එකනෙ:yes:
    කෝම උනත් බාර් කාරයො කැරි සල්ලියක් හම්බකරන්නෙ:shocked:

    bar permit ganna ubata salli thiyenawanam ithhin daapan. :cool:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    එකෙකුට ප් අැත. තවකෙකුට පව් නැත කීවේහ්?
    මට ඕන අැත්ත දැනගන්න

    තමා හිතන සිත්විල්ල තමා බං. පව් පව් කිය කියා බාර් කරන්න බෑ බං. ඒක උබේ හිතට වදේ. ඒ උබේ හැටි | වෙන එකෙක් මම දානව බාර් එකක් බොන එව්න් බොන හින්දනෙ මම විකුන්නෙ කියල ඌ හිතනවා. ඕකනෙ වෙන්නෙ කොහෙත්. උබ හිතල බලල දාපන්. ලොකුම දේ තමා උබට දැන් පර්මිට් තියනවද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමා හිතන සිත්විල්ල තමා බං. පව් පව් කිය කියා බාර් කරන්න බෑ බං. ඒක උබේ හිතට වදේ. ඒ උබේ හැටි | වෙන එකෙක් මම දානව බාර් එකක් බොන එව්න් බොන හින්දනෙ මම විකුන්නෙ කියල ඌ හිතනවා. ඕකනෙ වෙන්නෙ කොහෙත්. උබ හිතල බලල දාපන්. ලොකුම දේ තමා උබට දැන් පර්මිට් තියනවද?

    මට නෑ බන්.
    කෙල්ලෙක් ඉන්නව අදුරන.
    එයාට හෑව්
    ඒහන්ද නිකන් දැම්මෙ
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මට නෑ බන්.
    කෙල්ලෙක් ඉන්නව අදුරන.
    එයාට හෑව්
    ඒහන්ද නිකන් දැම්මෙ

    එක්කො උබේ හිත ගොඩක් හොදයි. ආගමට දහමට ලැදියි. උබ අර කෙල්ලට කැමතියි. ඒ උනාට බාර් සල්ලි වලට උබ අකමැතියි හෝ බයයි | එහෙම නැත්තම් උබ ලව් කරපු හෝ ලයින් කරපු කෙල්ල මොකක් හෝ හේතුවකකට දැන් උබෙන් ඈත් වෙලා, උබ හිත හදාගන්න බලන්නෙ. මම දන්නෙ නෑ ඇත්ත මොකද්ද කියල ඒත් ඇත්ත තමා බං සමාජෙ හරි විශමයි. අපි ගැන පොඩි හරි ආත්මාර්ථකාමී හැගීමකින් වැඩ කරපන්. එහෙම නැත්තම් අපී මේ සමාජෙ විහිලුකාරයෝ වෙනවා. බීඑස්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක්කො උබේ හිත ගොඩක් හොදයි. ආගමට දහමට ලැදියි. උබ අර කෙල්ලට කැමතියි. ඒ උනාට බාර් සල්ලි වලට උබ අකමැතියි හෝ බයයි | එහෙම නැත්තම් උබ ලව් කරපු හෝ ලයින් කරපු කෙල්ල මොකක් හෝ හේතුවකකට දැන් උබෙන් ඈත් වෙලා, උබ හිත හදාගන්න බලන්නෙ. මම දන්නෙ නෑ ඇත්ත මොකද්ද කියල ඒත් ඇත්ත තමා බං සමාජෙ හරි විශමයි. අපි ගැන පොඩි හරි ආත්මාර්ථකාමී හැගීමකින් වැඩ කරපන්. එහෙම නැත්තම් අපී මේ සමාජෙ විහිලුකාරයෝ වෙනවා. බීඑස්

    ඒම ක්‍රෂ් එකක් නෑ බන් එයාට.
    එයාලට koti 4ka විතර වාහන තියෙනව ගෙදර පාවිච්චියට
    ඒහන්ද මටත් හිතුනා බාර් එකක් දාන එක ලයිෆ් ගෝල් එකක් කරගන්න:yes:
    මන් අාගම දහමට ලැදියි තමයි:yes:
    අර උබ අන්තිමේට කියපුදේ මට තේරුනේ නෑ
    අාත්මර්තකාමී වෙන්න කීවෙ?. කෙලින් කියපන්කො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් වෙලඳාම් කරන්න එපා කියල තියෙනව :yes: උඹ ලබන ආත්මෙ මන්ද බුද්ධික වෙලා ඉපදෙයි මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන එක අවුල් කරන්න උදව් කරපු නිසා :sorry: එතකොට ලෙක්චරර්ස්ලට ලව් කරන්න වෙන්නෑ :rofl:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඒම ක්‍රෂ් එකක් නෑ බන් එයාට.
    එයාලට koti 4ka විතර වාහන තියෙනව ගෙදර පාවිච්චියට
    ඒහන්ද මටත් හිතුනා බාර් එකක් දාන එක ලයිෆ් ගෝල් එකක් කරගන්න:yes:
    මන් අාගම දහමට ලැදියි තමයි:yes:
    අර උබ අන්තිමේට කියපුදේ මට තේරුනේ නෑ
    අාත්මර්තකාමී වෙන්න කීවෙ?. කෙලින් කියපන්කො

    අපි හැමදේටම පව් පින් කියල බල බල හිටියෝත් ඒ කියන්නෙ අපි ඕනවට වඩා හොඳ වෙන්න ගියොත් මනුස්සයෝ අපෙන් කෙල ඉල්ලන් අපිටම ඇරල යන්නෙ. ඒ හින්ද තමන්ගෙ සුබ සිද්දියට වැඩ කරපන්.
    පරාර්ථකාමී වෙන්න ඕන. සීමාවකට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් වෙලඳාම් කරන්න එපා කියල තියෙනව :yes: උඹ ලබන ආත්මෙ මන්ද බුද්ධික වෙලා ඉපදෙයි මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන එක අවුල් කරන්න උදව් කරපු නිසා :sorry: එතකොට ලෙක්චරර්ස්ලට ලව් කරන්න වෙන්නෑ :rofl:
    බුද්ධිය වැරදියට පාවිච්චි කරොත් නේද මන්දබුද්ධික වෙනව කියන්නෙ.

    අපි හැමදේටම පව් පින් කියල බල බල හිටියෝත් ඒ කියන්නෙ අපි ඕනවට වඩා හොඳ වෙන්න ගියොත් මනුස්සයෝ අපෙන් කෙල ඉල්ලන් අපිටම ඇරල යන්නෙ. ඒ හින්ද තමන්ගෙ සුබ සිද්දියට වැඩ කරපන්.
    පරාර්ථකාමී වෙන්න ඕන. සීමාවකට.

    අනිත්ත් උන්ට හෙන ගැහුවත් මට කමක් නෑ බන්. ඒත් බන් අර උඩ එකා කීව වගේ මට ඒම වෙයිද? අන්නේකයි මන් ත්රේඩ් එකෙන් අහල තියෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුද්ධිය වැරදියට පාවිච්චි කරොත් නේද මන්දබුද්ධික වෙනව කියන්නෙ.

    වෙන මිනිස්සුන්ට මොලේ වැඩ කරන එක අඩු කරගන්න උදව් දුන්නාමත් වෙනව. :yes: බීපුවාම වෙන්නෙ එ්කනෙ. ඉතිං බාර් දාන එක වැරදි නං උඹ කල්පනා කල්ල බාර් එකක් දැම්මත් ඒත් කල්ල තියෙන්නෙ බුද්ධිය වැරදියට පාවිච්චි කිරීමක්නෙ. ආයෙ ලෙක්චරර්ස්ලට ලව් කරනව බොරු :sorry: උඹට ලබන ආත්මෙ ලස්සන ලෙක්චරර් කෙනෙක්ව දකින්නවත් ලැබෙන එකක් නෑ :baffled:
     
    චේතනාහං භික්ඛවේ | චේතනාව කර්මයට මුලයි. | උබ හිතපන් මම කරන්න යන වැඩේට මගෙ හිත අවංකවම එකඟද නැද්ද කියල. එකගනම් කරපන් දෙපාරක් හිතන්නෙපා. උබේ චේතනාව උබේ කර්මයට මුලයි.පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවත් එතුමත් එන්නෙ අවාසානෙට මේ ධම්ම පදේ ලඟට තමා. ඉට්ස් අප් ටු යූ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චේතනාහං භික්ඛවේ | චේතනාව කර්මයට මුලයි. | උබ හිතපන් මම කරන්න යන වැඩේට මගෙ හිත අවංකවම එකඟද නැද්ද කියල. එකගනම් කරපන් දෙපාරක් හිතන්නෙපා. උබේ චේතනාව උබේ කර්මයට මුලයි.පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවත් එතුමත් එන්නෙ අවාසානෙට මේ ධම්ම පදේ ලඟට තමා. ඉට්ස් අප් ටු යූ.

    යහපත් චේතනාවකිං බාර් දාන්න බෑ :yes:
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මචන් බුදු දහමට අනුව නොකල යුතු වෙළඳාම් 5 තියෙනවා. මත්පැන්, මත් ද්‍රව්‍ වෙළඳාම ඒවායින් එකක්
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Minihek jeewath wenneth awrudu 70-80 ne. Thawa ithin 50 wage idi. Oya inna tike mokatada ban paw puro ganne.

    Umbala paw kam karala , duk widala koti ganan hamba karai thawa awrudu 40-50 sepa widinna. eeta passe kalpa ganan apaye gihin duk widinna wenne.
     
    • Like
    Reactions: Pessimist