බාර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යහපත් චේතනාවකිං බාර් දාන්න බෑ :yes:
    බීල මැරියන් කියල නෙවෙයිනෙ බන් දාන්නෙ
    අනික බොන එක ශරීර සෞඛ්‍යට බලපාන විදිය බොන අයත් දන්නවනෙ. ඒ හන්ද රැවටීවමක් වංචාවක් නෑ
    අනික කැමතිි අය අැවිත් බොයි, ඔලුවට පිස්තෝලෙ තියල ගෙන්න ගන්නෙ නෑනෙ. ඒක උන්ගෙ අාතල් එකනෙ. සීය කෙනෙකුට උනත් අවුරුද්දට අැදුමක් නැතිව බෝතලයක් දුන්නොත් හොදට පින් දෙනව. :yes:
    මචන් බුදු දහමට අනුව නොකල යුතු වෙළඳාම් 5 තියෙනවා. මත්පැන්, මත් ද්‍රව්‍ වෙළඳාම ඒවායින් එකක්

    මන් ඒක දන්නව
    ඒක විග්‍රහ කරන්න කීවෙ
    ඒක තියෙන්නෙ මොන සූත්‍රයෙද
    Minihek jeewath wenneth awrudu 70-80 ne. Thawa ithin 50 wage idi. Oya inna tike mokatada ban paw puro ganne.

    Umbala paw kam karala , duk widala koti ganan hamba karai thawa awrudu 40-50 sepa widinna. eeta passe kalpa ganan apaye gihin duk widinna wenne.
    උඩ එක කියවපන්
     
    Last edited:

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    "Intoxicating drinks, or alcohol to you and me, are referred to in the fifth precept of the Buddhist: “I refrain from the drinking of intoxicating drinks and drugs.” So, in selling intoxicants, we are encouraging others to break the fifth precept, and no Buddhist should be egging on others to behave in unwholesome ways. By trading in alcohol or drugs we are effectively saying, “Go on, get out of your head and do some stupid or even wicked things.’ And, worse still, we’d be making money from doing so!"
     
    Sinhalen dapan aye daaddi.
    බාර් එක දාල බාර් එක වටේටම අරක්කු බීවම හැදෙන ලෙඩ අරව මේව ගැන ලොකු කටවුට් ගහනව මිනිස්සු දැනුවත් වෙන්න, පින්තූරත් දානව. එතකොට කියවන්න බැරි අයටත් පුලුවන්නෙ තේරරුම් ගන්න. Then වරදට පෙලබීමක් සිද්දවෙන්නෙ නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බීල මැරියන් කියල නෙවෙයිනෙ බන් දාන්නෙ
    අනික බොන එක ශරීර සෞඛ්‍යට බලපාන විදිය බොන අයත් දන්නවනෙ. ඒ හන්ද රැවටීවමක් වංචාවක් නෑ
    අනික කැමතිි අය අැවිත් බොයි, ඔලුවට පිස්තෝලෙ තියල ගෙන්න ගන්නෙ නෑනෙ. ඒක උන්ගෙ අාතල් එකනෙ. සීය කෙනෙකුට උනත් අවුරුද්දට අැදුමක් නැතිව බෝතලයක් දුන්නොත් හොදට පින් දෙනව. :yes:

    එහෙනං ආයුධ විකුණන්නෙත් වෙඩි තියාගෙන මැරියං කියල නෙමේ. බොන හැමෝම ඕවගෙ විපාක දන්නෑ. බහුතරේට තේරෙන්නෙ නෑ. මිනිස්සු කියන්නෙ තර්කාණුකූලව හිතන සත්තු ජාතියක් නෙමේ. බහුතරේට අවුල තේරෙන්නෙ කෙල වුනාට පස්සෙ. රැවටීමක් තමා වෙන්නෙ. ආතල් එකක් කියල ඌව විනාස කල්ල උඹ සල්ලි හොයනව.