බීල මැරියන් කියල නෙවෙයිනෙ බන් දාන්නෙයහපත් චේතනාවකිං බාර් දාන්න බෑ![]()
අනික බොන එක ශරීර සෞඛ්‍යට බලපාන විදිය බොන අයත් දන්නවනෙ. ඒ හන්ද රැවටීවමක් වංචාවක් නෑ
අනික කැමතිි අය අැවිත් බොයි, ඔලුවට පිස්තෝලෙ තියල ගෙන්න ගන්නෙ නෑනෙ. ඒක උන්ගෙ අාතල් එකනෙ. සීය කෙනෙකුට උනත් අවුරුද්දට අැදුමක් නැතිව බෝතලයක් දුන්නොත් හොදට පින් දෙනව.

මචන් බුදු දහමට අනුව නොකල යුතු වෙළඳාම් 5 තියෙනවා. මත්පැන්, මත් ද්රව් වෙළඳාම ඒවායින් එකක්
මන් ඒක දන්නව
ඒක විග්රහ කරන්න කීවෙ
ඒක තියෙන්නෙ මොන සූත්‍රයෙද
උඩ එක කියවපන්Minihek jeewath wenneth awrudu 70-80 ne. Thawa ithin 50 wage idi. Oya inna tike mokatada ban paw puro ganne.
Umbala paw kam karala , duk widala koti ganan hamba karai thawa awrudu 40-50 sepa widinna. eeta passe kalpa ganan apaye gihin duk widinna wenne.
Last edited: