ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
It will take at least 4-8 years to renunciate US Citizenship.
It is a tiresome process involving deep digging by DHS, FBI and IRS of the applicants history.
:cool::cool:
ඕනෙනම් මෙහෙම දෙයක් වෙයි.. ගෝටව ගෙන්න කියලා විවස්තාව වෙනස් කරයි උබලගේ රටේ උන්, ඩුවල් සිටිසන් තියන උන්ටත් ජනාදිපති වෙන්න පුළුවන් කියලා. එහෙම හරක් රැලක් ඕකේ ඉන්නේ.. රනිල් විජාතික බලවේගයක් කියලා, ඇමෙරිකන්කාරයෙක් ජනාදිපති කරමු කියන රටක අයිසේ උබලා ජිවත් වෙන්නේ..
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙච්චර ජනප්‍රිය මහින්දට වෙච්ච දේ පෙනවානෙ ?
    මහින්දත් මෛත්‍රීව ශුවර් කරල බහුතරෙ හදාගන්න හරි ලෙසි කියලා සෙල්ලමට වගෙ අගමැති උනා මෛත්‍රීගෙ කීම අහලා.
    අන්තිමට මොකද උනෙ ? බහුතරෙ නැහැ. පස්සෙ පාර්ලිමෙන්තුව විසිරෙව්වා ? ඒකත් නීති විරොධි කියලා අධිකරණ තීන්දුව හම්බ උනා
    විස්වාස භංග දෙකක් පැරදුනා,පාර්ලිමෙන්තුව හරහා ලොකෙටම කිච කෙරෙව්වා ලංකාව, ආණ්ඩුව තහනම් උනා.
    අන්තිමට ඉල්ලලා අස් උනා.

    ඉත්ං මෛත්‍රී එක්ක ගොඨා ගියොත් වෙන්නෙත් ඔයටිකම තමා.

    තව අවුරුදු එකහමාරකින් තමා මහ මැතිවරණෙ තියන්න වෙන්නෙ. ඊට කලින් ජනපතිවරණෙ එනවා.
    මහින්ද කැමති වෙයිද ගොඨා එනවාට? එතකොට නාමල්ගෙ අනාගතෙට මොකද වෙන්නෙ ?
    වෙල්ගමලා වගෙ උන් කැමති නැහැ බැසිල් ලාට.
    මහින්ද ලංකරන් ඉන්න කුඩ්ඩො සෙට් එක ගොඨාට කැමති නහැ. උන් උන් අතර අර්බුධ තියෙනවා.

    රනිල් කොහොමත් ආයෙත් පොදු අපෙක්ෂක ඇම කාට හරි දාල පොර ගේම් එකෙ ඉන්න ට්‍රයි කරනවා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    HtJMYh4.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නමුත් ගෝඨාව ඇමරිකන් පුරවැසියෙක් විදියට ජනාධිපති උනා නම් ලංකාවට ගොඩක් වාසි. හෙමිට ලංකාවත් ඇමරිකන් ප්‍රොටෙක්ට්‍රෙට් එකක් කරගන්න ගේමක් ගැහුව නම් ලොවෙත් නෑ. ආය හම්බයොන්ගෙ බැල මෙහෙවර කරන්න ඔනෙත් නෑ. රුපියල පාවෙන ඒව වෙන්නෙත් නෑ. අපි ඔක්කොම ඇමරිකන් පුරවැසියො වෙනව :love::P
    :D:D
    19 වැනි සංශෝධනයෙන් දිවිත්ව පුරවැසියන්ට ලංකාවේ මැතිවරණ වලට ඉල්ලන්න එක වැලක්වූවා නේ. එකනේ ගීතක්කගේ මන්ත්‍රී කම ගහල ගියේ. දැන් ගීතා අඬන්නේ රට වෙන්වෙන් ස්විස්ටර්ලන්ත පුරවැසිකම අතහැරියා කියා.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    නමුත් ගෝඨාව ඇමරිකන් පුරවැසියෙක් විදියට ජනාධිපති උනා නම් ලංකාවට ගොඩක් වාසි. හෙමිට ලංකාවත් ඇමරිකන් ප්‍රොටෙක්ට්‍රෙට් එකක් කරගන්න ගේමක් ගැහුව නම් ලොවෙත් නෑ. ආය හම්බයොන්ගෙ බැල මෙහෙවර කරන්න ඔනෙත් නෑ. රුපියල පාවෙන ඒව වෙන්නෙත් නෑ. අපි ඔක්කොම ඇමරිකන් පුරවැසියො වෙනව :love::P
    අන්න එහෙම ගේමක් ගහලා හවායි වගේ සෙට් කරගත්තොත් ගෝටාට ආණ්ඩුකාරයෙක් උනහැකි දුපතේ... පිස්සුවක් කෙලලා දම්මකි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    පාතාලේ මැරයො කුඩු කාරයො විශේෂයෙන් ලංසා දුමින්ද වගේ අය ගෝටබය එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ. මොකද ඉස්සර ගෝටාබය ඇවිල්ලා උන්ට එලව එලව ගැහුවනෙ රෙද්දෙ රෙවෙන්නම

    ammo ow Ubalath Gotage mayam walata rawetena hati dkakkama itng rate anagayata sorry ma tama. Ubata minimaru Gota hodai habei Patali narakai. :rofl:
     
    • Like
    Reactions: ruchira55

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world

    පාතාලේ මැරයො කුඩු කාරයො විශේෂයෙන් ලංසා දුමින්ද වගේ අය ගෝටබය එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ. මොකද ඉස්සර ගෝටාබය ඇවිල්ලා උන්ට එලව එලව ගැහුවනෙ රෙද්දෙ රෙවෙන්නම

    :yes: අනේද කියන්නේ ගහපු පාරේ සැර කොපමණ කියනව නම් කුඩු දුමින්දව ආරක්ෂක අමතියාන්සේ අධීක්ෂණ මන්ත්‍රී වෙලයි නතර වුණේ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113

    ඒ කියන්නේ දුමින්ද සිල්වා වගේ අය බැරි වෙලා මග ඇරුනා, අමතක වෙලා ඇමතිකමකුත් දුන්න ඒමද මල්ලි?
    :P:P
    උසාවියෙන් වැරදිකාරයෙක් කියලා තීන්දුවක් දීලා නැත්නම් මොන චෝදනාව යටතේද ඇමතිකමක් නොදී ඉන්නෙ?
    ammo ow Ubalath Gotage mayam walata rawetena hati dkakkama itng rate anagayata sorry ma tama. Ubata minimaru Gota hodai habei Patali narakai. :rofl:
    මෑත කාලයෙදි අපේ රටේ දියුණුවක් ඇතිකරා නම් ඒ සුද්දො තමයි කරේ. ඒ මොකද ඒ? මොකද උන් පිට අය නිසා. උන් අපේ රට දැක්කෙ සීමාවෙන් පිට ඉඳන් මිසක් ඇතුලෙ ඉඳන් නෙවේ. ඇතුලෙ ඉන්න කෙනෙක්ට මේ රට හදන්න බෑ කියලා දැන් ඔප්පු කරලා හමාරයි. අපි උනත් කැමති බැඳපු ගෑනිට/කෑල්ලට වඩා වෙන ගෑනුන්ටනෙ. ඒකනෙ ඇත්ත කතාව. ඒ වගේම මේ රටට ආදරය කරන්නෙ පිට කෙනෙක් මිසක් අපේ රටේ කෙනෙක් නෙවේ. අපේ රටේ අයට තමන්ගෙ රට ගැන හැඟීමක් නෑ ආදරයක් නෑ. ඒත් පිට කෙනෙකුට ආදරයක් තියෙනවා හැඟීමක් තියෙනවා. හදලා ගන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා ඒකට දක්ශතාවයකුත් තියෙනව. ගෝටාබය වැඩේට සුදුසුයි.
    :yes: අනේද කියන්නේ ගහපු පාරේ සැර කොපමණ කියනව නම් කුඩු දුමින්දව ආරක්ෂක අමතියාන්සේ අධීක්ෂණ මන්ත්‍රී වෙලයි නතර වුණේ
    ගොන් කතා කියන්න එපා පකයො. වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් නැද්ද? පන්තියෙ ඉන්න නරකම ලමයට පංති නායකකම දෙන්නෙ ශිෂ්‍ය නායකකමක් දෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වැරදි අඩුපාඩු කරගෙන හැදෙන්න වගේම උන්ව කන්ට්‍රෝල් එකේ තියාගෙන හදන්න.

    තමන්ගේ හතුරව දුරින් තියාගන්නවට වඩා දෑස මානයේ තියාගෙන වැඩ කරන එක කොච්චර බුද්ධිමත්ද කියන එකවත් තොපිට තේරුම් ගන්න බෑනේ. අට පාස් බූරුවො ටික ලිඳේ ඉන්නේ නැතුව ලෝකය දිහා ටිකක් ඇස් ඇරලා බලන්න පුරුදු වෙයන්.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උසාවියෙන් වැරදිකාරයෙක් කියලා තීන්දුවක් දීලා නැත්නම් මොන චෝදනාව යටතේද ඇමතිකමක් නොදී ඉන්නෙ?

    මෑත කාලයෙදි අපේ රටේ දියුණුවක් ඇතිකරා නම් ඒ සුද්දො තමයි කරේ. ඒ මොකද ඒ? මොකද උන් පිට අය නිසා. උන් අපේ රට දැක්කෙ සීමාවෙන් පිට ඉඳන් මිසක් ඇතුලෙ ඉඳන් නෙවේ. ඇතුලෙ ඉන්න කෙනෙක්ට මේ රට හදන්න බෑ කියලා දැන් ඔප්පු කරලා හමාරයි. අපි උනත් කැමති බැඳපු ගෑනිට/කෑල්ලට වඩා වෙන ගෑනුන්ටනෙ. ඒකනෙ ඇත්ත කතාව. ඒ වගේම මේ රටට ආදරය කරන්නෙ පිට කෙනෙක් මිසක් අපේ රටේ කෙනෙක් නෙවේ. අපේ රටේ අයට තමන්ගෙ රට ගැන හැඟීමක් නෑ ආදරයක් නෑ. ඒත් පිට කෙනෙකුට ආදරයක් තියෙනවා හැඟීමක් තියෙනවා. හදලා ගන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා ඒකට දක්ශතාවයකුත් තියෙනව. ගෝටාබය වැඩේට සුදුසුයි.

    ගොන් කතා කියන්න එපා පකයො. වැස්සකට වත් ඉස්කෝලේ ගිහින් නැද්ද? පන්තියෙ ඉන්න නරකම ලමයට පංති නායකකම දෙන්නෙ ශිෂ්‍ය නායකකමක් දෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වැරදි අඩුපාඩු කරගෙන හැදෙන්න වගේම උන්ව කන්ට්‍රෝල් එකේ තියාගෙන හදන්න.

    තමන්ගේ හතුරව දුරින් තියාගන්නවට වඩා දෑස මානයේ තියාගෙන වැඩ කරන එක කොච්චර බුද්ධිමත්ද කියන එකවත් තොපිට තේරුම් ගන්න බෑනේ. අට පාස් බූරුවො ටික ලිඳේ ඉන්නේ නැතුව ලෝකය දිහා ටිකක් ඇස් ඇරලා බලන්න පුරුදු වෙයන්.
    දෙමල මිනිස්සුන්ට ඔය තියරිය නැද්ද ප්‍රෙන්? අපරාදේ නේ ප්‍රබාකරන් අයියව මැරුවේ?? මිනිහා උබලගේ හතුරානේ.. තියාගන්නනේ තිබ්බේ ලගින්ම..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    :lol:

    මහින්ද පල්ලම් බහිද්දී ගෝඨා යලි කරලියට !

    දින 50ක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ආසාර්ථක වී මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනිකව පල්ලම් බැසීමට සිදුවෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් විසින් ඔහුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කිරීමට පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇත.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන ප්‍රවීන දැන්වීම් කළමනාකරු මිලින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අදාල සමාජ මාධ්‍ය මෙහෙයුම ආරම්භකර ඇතැයි වාර්තාවේ.

    ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් ප්‍රකාශයට පත්කරන 'ඉරිදා අරුණ' පුවත්පත අද (15) එහි ප්‍රධාන ශිර්ෂ පාඨයෙන් යුතුව පළකර ඇත්තේ ''ගෝඨා එනවට මෛත්‍රී කැමතියි '' යන පුවතයි.
    'ඉරිදා අරුණ' පුවත්පතේ ප්‍රධාන කතුවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කල මහින්ද ඉලේපෙරුම මහතාය.

    - https://sinhala.srilankamirror.com/news/16647-mahinda-pallam-bahiddi-gota

    ගෝඨා උස්සන ප්‍රොජෙක්ට් එකක් !

    එසේම කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජයවී මහින්ද රාජපක්ෂ ට දේශපාලනිකව පල්ලම් බැසීමට සිදුවෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් විසින් ඔහුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කිරීමට පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇති බවද වාර්තා වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරකු වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර, මිලින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු ඊට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින බවද දැනගන්නට ඇත.

    සති අග අරුණ පුවත්පත ''ගෝඨා එනවට මෛත්‍රී කැමතියි '' එහි ප්‍රධාන ශිර්ෂ පාඨයෙන් යුතුව පළකර ඇත්තේද එහි තවත් පියවරක් ලෙස බවත් වාර්තා වෙයි.

    48281236_316526688952946_7038220177049124864_n.jpg

    - https://newstube.lk/news/4772-2018-12-15-11-42-17
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උසාවියෙන් වැරදිකාරයෙක් කියලා තීන්දුවක් දීලා නැත්නම් මොන චෝදනාව යටතේද ඇමතිකමක් නොදී ඉන්නෙ?
    :P:P:P
    උසාවියෙන් වැරදි නොකරපු උන් ගොඩ දෙනෙක් නම් දිව්‍යලෝකේ යැව්වා තමයි ගෝටාබය. කොලඹ හිටපු හිගන්නොත් නැත්තටම නැති කලානේ ගොටාබය කාලේ, නේද?? කොලඹ අලංකාරයට බාදාවක් වෙච්ච හිගන්නොන්ගේ ඔලු කුඩු කරන කල්ලියකුත් හිටියා නේහ්? අනේ යකෝ, උඹ ඔය කියන නරිවාදන් ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට. ගෝටාට එන්න දෙන්නේත් නෑ, මහින්දයා කිච කරලා, නෝන්ඩි කරලා , බලු කරලා ඇරියා වගේ ඌටත් අරිනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    :P:P:P
    උසාවියෙන් වැරදි නොකරපු උන් ගොඩ දෙනෙක් නම් දිව්‍යලෝකේ යැව්වා තමයි ගෝටාබය. කොලඹ හිටපු හිගන්නොත් නැත්තටම නැති කලානේ ගොටාබය කාලේ, නේද?? කොලඹ අලංකාරයට බාදාවක් වෙච්ච හිගන්නොන්ගේ ඔලු කුඩු කරන කල්ලියකුත් හිටියා නේහ්? අනේ යකෝ, උඹ ඔය කියන නරිවාදන් ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට. ගෝටාට එන්න දෙන්නේත් නෑ, මහින්දයා කිච කරලා, නෝන්ඩි කරලා , බලු කරලා ඇරියා වගේ ඌටත් අරිනවා.
    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො

    මොන ප්‍රශ්නද බං? කුඩු දුමින්ද කියන්නේ කට කහනවට නෙමෙයි. උඹේ ඔය ගොන් තර්ක ගිහින් කියාන් බයියන්ට. කුඩු දුමින්ද අදීක්ශන ඇමැති කොලේ රට දැය සමය රකින්න නේහ්? ඌත් එක්ක කුඩු-ගේම් ගහලා හම්බ කොරපුවා ඇත්තේ දැන් කැලිෆෝර්නියාවල චේස් බැංකුවේ! අනේ මගේ කට!
    :D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113

    මොන ප්‍රශ්නද බං? කුඩු දුමින්ද කියන්නේ කට කහනවට නෙමෙයි. උඹේ ඔය ගොන් තර්ක ගිහින් කියාන් බයියන්ට. කුඩු දුමින්ද අදීක්ශන ඇමැති කොලේ රට දැය සමය රකින්න නේහ්? ඌත් එක්ක කුඩු-ගේම් ගහලා හම්බ කොරපුවා ඇත්තේ දැන් කැලිෆෝර්නියාවල චේස් බැංකුවේ! අනේ මගේ කට!
    :D:D
    අනුන්ට බොරු චෝදනා කරන උබේ කට කුණු වෙයි තමයි. එදාට අනේ මගේ කට නෙවේ ගෝටාබය මහත්තයට මල් තියලා වැන්දත් කටේ කුණු ගඳ නම් යන එකක් නෑ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනුන්ට බොරු චෝදනා කරන උබේ කට කුණු වෙයි තමයි. එදාට අනේ මගේ කට නෙවේ ගෝටාබය මහත්තයට මල් තියලා වැන්දත් කටේ කුණු ගඳ නම් යන එකක් නෑ.

    පැස්බරා වැල්ලේ ඔලුව හන්ගගන්නවා වැඩක් නේ උඹ කරන්නේ! කුඩු දුමින්දයා යි උගේ අයියා රෙනෝයි සල්ලි හම්බ කලේ අහවල් ව්‍යාපාරයෙන්ද? අහවල් විභාග පාස් කරලාද? අනේ ගොනෝ උඹට ඔනේ නම් ගෝටාබයට සුදු හුනු ගාලා ඌට කඩේ යන්න අපෙන් බාදාවක් නැහැ. හැබැයි බොරුවට කුඩ්ඩොයි මිනීමරුවොයි සුද්ද කොරන්න ලෑස්ති වෙන්න එපා! එකෙක්ට දුන්නා බීපු රන් කිරි කටින් එන්න- දැන් ඌ නිකම්ම කු.පා.ම මහින්ද රාජපක්ශ! උගේ මල්ලි ආවොත් ඌට ඒ ටිකත් නෑ!