මෙච්චර ජනප්‍රිය මහින්දට වෙච්ච දේ පෙනවානෙ ?
මහින්දත් මෛත්‍රීව ශුවර් කරල බහුතරෙ හදාගන්න හරි ලෙසි කියලා සෙල්ලමට වගෙ අගමැති උනා මෛත්‍රීගෙ කීම අහලා.
අන්තිමට මොකද උනෙ ? බහුතරෙ නැහැ. පස්සෙ පාර්ලිමෙන්තුව විසිරෙව්වා ? ඒකත් නීති විරොධි කියලා අධිකරණ තීන්දුව හම්බ උනා
විස්වාස භංග දෙකක් පැරදුනා,පාර්ලිමෙන්තුව හරහා ලොකෙටම කිච කෙරෙව්වා ලංකාව, ආණ්ඩුව තහනම් උනා.
අන්තිමට ඉල්ලලා අස් උනා.
ඉත්ං මෛත්‍රී එක්ක ගොඨා ගියොත් වෙන්නෙත් ඔයටිකම තමා.
තව අවුරුදු එකහමාරකින් තමා මහ මැතිවරණෙ තියන්න වෙන්නෙ. ඊට කලින් ජනපතිවරණෙ එනවා.
මහින්ද කැමති වෙයිද ගොඨා එනවාට? එතකොට නාමල්ගෙ අනාගතෙට මොකද වෙන්නෙ ?
වෙල්ගමලා වගෙ උන් කැමති නැහැ බැසිල් ලාට.
මහින්ද ලංකරන් ඉන්න කුඩ්ඩො සෙට් එක ගොඨාට කැමති නහැ. උන් උන් අතර අර්බුධ තියෙනවා.
රනිල් කොහොමත් ආයෙත් පොදු අපෙක්ෂක ඇම කාට හරි දාල පොර ගේම් එකෙ ඉන්න ට්‍රයි කරනවා.