හැබැයි අලුත් එකක් වගේ තියෙනවා නේද?
43ක් දීලා Vitz එකක් ගන්න වෙලේ මිනිස්සු තව කීයක් හරි දාලා මේ වගේ එකක් ගන්නැත්තේ ඇයි බන්?
Vitz බ්‍රෑන්ඩ් නිවු තමයි. එත් මේ වගේ කාර් එකක තියෙන ගතිය නෑනෙ බන්.![]()
Like hrm said, its complicated systems are expensive to repair when they fail, and those systems (mostly electronics) almost always give one trouble or other as they age. Unlike Jap cars these cars don't have agent support outside colombo. Technicians with experience with maintaining euros are not easily found outside colombo too. Spare parts are expensive... etc etc...

So it takes an enthusiast with deep pockets to take proper care of a car like this










