Post Your Car Pics

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,400
    2
    53,878
    113
    ehema denewada?

    HMrMExr.gif


    No 3
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තිබ්බ එක වික්කා. අලුත් එකක් හොයනවා. AUDI ගන්න තාම සල්ලි නැති හින්දා Skoda එකක් අරගන්න කියලා බැලුවා. ලංකාවෙ තත්වෙ සෝචනීයයි කියලා දැනගන්නට ලැබුනා. එත් කමක් නෑ කියලා හොයද්දි විකුණන එකක් නෑ. ඇල්ෆා රෝමියෝ එකක් තිබිලා දවසක් පහු වෙලා කෝල් කරද්දි ඒක විකිණිලා ඉවරයි :angry::angry::angry: පග්ස් හොයනවා හොයනවා හොඳ එකක් හම්බ උනේ නෑ.
    තව හොයන්න වෙනවා. තරහ ගියොත් සොනාට එකක් අරගන ජගුවර් බැජ් එක ගහගන පදිනවා :growl::growl::growl:
    KAROQ :love::love:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොයිස්.. Allion එකේ 80K සර්විස් එක සෙට් වෙලා තියෙන්නේ. කාර් එක ගනිද්දි නිකන් සර්විස් ස්ටේෂන් වලින් සර්විස් ටික කරලා තියෙන්නේ. ටොයොටා ලංකා දාලා කරන්න විදියක් නෑ මගේ ගේ හදන්න ලෝන් එකක් දැම්ම නිසා ලොකු ගානක් යට කරන්න අමාරුයි. ඒ නිසා සර්විස් එකට වගකීම ඇතුව කරගන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ.?

    CVT Oil මාරු කරන්න ඕනා. Toyota Genuine Oil දාලා.
    Toyota genuine engine oil දාලා oil filter මාරු කරන්න ඕනා.
    තව නෝර්මල් සර්විස් එකට යන වියදම්.
     
    Last edited:
    • Like
    Reactions: hrm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,400
    2
    53,878
    113
    බොයිස්.. Allion එකේ 80K සර්විස් එක සෙට් වෙලා තියෙන්නේ. කාර් එක ගනිද්දි නිකන් සර්විස් ස්ටේෂන් වලින් සර්විස් ටික කරලා තියෙන්නේ. ටොයොටා ලංකා දාලා කරන්න විදියක් නෑ ලෝන් එකක් සෙට් වෙලා තියෙන නිසා ලොකු ගානක් යට කරන්න අමාරුයි. ඒ නිසා සර්විස් එකට වගකීම ඇතුව කරගන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ.?

    CVT Oil මාරු කරන්න ඕනා. Toyota Genuine Oil දාලා.
    Toyota genuine engine oil දාලා oil filter මාරු කරන්න ඕනා.
    තව නෝර්මල් සර්විස් එකට යන වියදම්.

    Sterling / Laughs hndai. 75K service eka kale kohenda?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Sterling / Laughs hndai. 75K service eka kale kohenda?

    ලෝකල් පොට්ස් තමා මචන්. මම ගත්ත ගමන් සෙට් උන පළවෙනි සර්විස් එක. CVT tray එක ගලවලා සුද්ද කරලා ගන්න ඕනා. නිකන් ඔයිල් චේන්ජ් එක නෙවේ. Ste@ling වගේ තැන් වල ඔටෝ මි$ජ් වගේ පෝරියල් දෙන්නේ නෑ නේද.?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,400
    2
    53,878
    113
    ලෝකල් පොට්ස් තමා මචන්. මම ගත්ත ගමන් සෙට් උන පළවෙනි සර්විස් එක. CVT tray එක ගලවලා සුද්ද කරලා ගන්න ඕනා. නිකන් ඔයිල් චේන්ජ් එක නෙවේ. Ste@ling වගේ තැන් වල ඔටෝ මි$ජ් වගේ පෝරියල් දෙන්නේ නෑ නේද.?

    Na na. Katha karala ahanna CVTF pan eka galawala maru karaganna plwnda kiyala.

    hrm Vitz eke ehema karagaththa mathakai local joint ekakin

    http://www.elakiri.com/forum/showthread.php?t=1808546
     
    Last edited: