ලැප් දෙක තුනක් සිලෙක්ට් කරගෙන ඉන්නවා ගන්න.ඒ උනාට පොඩි අවුල් වගයක් තියෙනවා...
1. Asus Vivobook X510UF
2. Asus Vivobook X542UF
3. Acer Aspire E 15 - E5- 576 (517Z)
...මේවා තමය් දැනට හිතට අල්ලන මොඩල් ටික ඒ උනාට මේවයෙ බැටරි life span එක හොඳටම මදිනෙ.
1. Vivobook X542UF එකේ බැටරිය 38Whrs. ලැප් එකක් නෝමලි 15wattage එකෙන් වැඩ කරනව කියල හිතමු…
එතකොට මේකෙ life span එක = 38Whr/15W = 2.5 hrs විතර වෙනවා. (epsi එකෙන් ඇහුවම කිවුවෙත් 2 or 2.5 hrs කියලා තමය්)
2. Vivobook X510UF එකෙ බැටරිය 42Whrs එතකොට ඒකෙ life span එක = 42Whr/15W = 2.8hrs විතර වෙනවා.
3. Aspire E 15 - E5- 576 (517Z) එක 41.4Whrs ආසන්න වශයෙන් life span එක =41.4Whr/15W= 2.76hrs.
මොකද මේ වගේ mid level ලැප් වල බැටරි life එක මෙච්චර අඩු? දැන් එන හැම එකක්ම මෙහෙමද, නැත්නම් 6hrs විතර අල්ලන (මේ බජට් එකේ) ලැප් තියෙනවද? (අඩු ගානෙ 4hrs වත්).
ප.ලි.- review එකක නම් තිබ්බ X510UF එක නෝමලි 3hr 52min විතර wi fi surfing වලදි අල්ලනවා කියලා(link 1). X542UF එක නම් 6ය් ගානක් අල්ලනවලු (හැබැය් ඒ මොඩල් එක 256ssd එකක් තියෙන එකක්, link 2). Aspire එක 9ය් ගානක් අල්ලනවලු (ඒකනම් වෙන්න බෑ, acer එකෙන් ගෙවල දාගත්ත review එකක්ද කොහෙද
, link 3 ). මොනව උනත් ලංකාවට එන මොඩල් වල ඔය කියන ගානවල් තියෙනවද කියලා දන්නෙ ඕව පාවිච්චි කරන උන්ම විතර්ය්
. ඒ හින්ද ඔයාලගෙ ලැප් (බැටරි) එක්ස්පීරියන්ස් පහලින් දාගෙන යන්න pls.

Last edited:

. හා කමන්නෑ, නෝමලි කොච්චර වෙලා අල්ලනවද? 
. thnks for the reply.