Meka MR ge Rally eke picture ekak
Senaga penana eka UNP style nemai bro..eath UNP senaga balanna oni nam mae link yanna https://m.facebook.com/සජිත්-සමග-ගමනක්-825732324242365/
Meka MR ge Rally eke picture ekak
ශ්රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජන ගග... ප්රජාතන්ත්රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි
ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති
![]()
අනේ උබල වගේ හරක්..මේක මහින්ද ආපු මීටින් එකක්..![]()
අවුරුදු 20ක් රනිල්ට කරගන්න බැරි උන යුඑන්පී කාරයො එකට එකතු කරන වැඩේ කරල දුන්න මෛත්රී සැර්ටයි..රනිල්ව පීක් එකට ගෙනල්ල දුන්න මහින්ද සෑර්ටයි රනිල් සදා ණයගැතියි.
යූඑන්පී ජාතික සංවිධායක තනතුරු දෙන්න ඕන වෙන කාටවත් නෙවෙ මහින්දටයි...මෛත්රීටයි කියල කියන්නෙ![]()
අනේ උබල වගේ හරක්..මේක මහින්ද ආපු මීටින් එකක්..![]()
රස වින්දනයට හානි කරන්න එපා
ශ්රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජන ගග... ප්රජාතන්ත්රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි
ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති
![]()
සිරිසේන ජනාධිපති තුමාට පිං සිද්දවෙන්න තමයි ඔය