සෘණාත්මක

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මම කවරෙක්ද යත්, සම්මතයට අනුව උන්මන්තකයෙක්මි. :dull:

    මගේ මනසේ බුර බුරා නැගෙන්නා වූ සෘණාත්මක අදහස් මම මෙහි සටහන් කරමි. :cool:

    සෘණාත්මක බවේ සංකේතය ලෙස රතු කොටු ලබාගැනීම සඳහා, ඔබට හැකි හැකි අයුරින් සෘණ රෙප් පුදා,
    සෘණ රෙප් වැස්සකින් නහවා, මා සන්තර්පණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නෑ... :no: බෑ... :lol:

    මෙකල "මට සියල්ල කළ හැකියි" ලෙස සිතන්නෝ බොහෝමය.
    නමුත් ඒ අතරින් බහුතරය කරනා දෙයක් නම් නැත. :lol:

    ධනාත්මක චින්තනය නම් විෂබීජය මනසේ රෝපණය කර, පුහු උද්යෝගයකින් පිරී ගිය මනු රැළක්
    නිර්මාණය කිරීමේ මූලික අරමුණ නම් ඔබ වහලෙක් කර ගැනීමයි.

    ඔබ සේවය කරන ආයතනයේ ප්‍රධානියා බොහෝදුරට ධනාත්මක චින්තනයෙන් හෙබි මිනිසෙක් වීමේ ඉඩකඩ වැඩිය.
    ඔබ ඔහුව එසේ හඳුනාගෙන සිටින්නේ එසේය. නමුත් සත්‍යය?

    කාර්යාල කාමර වල අතිවිශාල අකුරෙන් සටහන් කර ඇත්තේ ඔබ උද්යෝගයට පත් කරවන වදන් ය.

    ඔබගෙන් දැරිය නොහැකි අයුරින් වැඩ ගෙන නිතරම දෙසන්නේ
    "අපි හිතන්න ඕනේ අපිට පුළුවන් කියලා. එතකොටයි ඕනේ දෙයක් කරන්න පුළුවන්." කියා නොවේද?

    නමුත් ඔහුගේ සැබෑ චින්තනය තුළ දිවෙන්නේ ඔබ වහලෙක් කර ඔහුගේ ලාබය, තනතුරු ඉහළ දමා ගැනීමද? නැත්ද? :lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බෑ.... :no:

    බොහොමත්ම ස්තුතියි... පළමු ප්‍රතිචාරය තුළින් මෙවන් සුන්දර වදනක් පැවසූවාට...
    මා මෙලොව ඉතා ප්‍රිය කරනා වදනකි ඒ... :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ප්‍රිය කරනා වචනයක් ගැන පැවසූ නිසා අප්‍රියම වචනය ගැනද අදහසක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි හැඟේ.

    මේ මොහොතේ මගේ මනසට නැඟෙන්නේ "මචං" නම් වූ ඒ මෝඩ, තුච්ඡ, අසික්කිත, මොට්ට, රස්තියාදුකාර වචනයයි. :angry:

    එළකිරි ඉතිහාසය තුළ මා කිසිවෙක්ට හෝ "මචං" කියා අමතා ඇති බව ඔප්පු කළහොත්
    මගේ අදහස් දැක්වීම මෙතකින්ම නිමා කරමි.

    සිංහල භාෂාවෙන් ඉවත් විය යුතු වචනයකි ඒ... :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මරණය... කොතරම් සොඳුරුද නුඹ මට... :love:

    මින් අදහස් කෙරෙන්නේ ස්වභාවිකව සිදුවන මරණයට පෙර මරණය වැළඳ ගත යුතු බවක් නම් නොවේ. :no:
    නමුත් සැවොම බිය වන මරණය තුළ ඇත්තේ කිව නොහැකි තරම් සුන්දර බවකි... :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    - රෙප් ඇවිත්... :D
    Code:
    සෘණාත්මක	12-17-2018 09:43 PM	ada sawasa oya laga nida ganna mama enawa sudu umma!

    ඒ කියන්නේ ඔයා කෙල්ලෙක් ද? :D
    ආවට කමක් නෑ. නමුත් "උම්මා" කියන්නේ බොහොම බොළඳ මට්ටමේ වචනයක්...
    පොඩි ළමයින්ට නම් සුදුසුයි. ඔයා ඒ තරම් බොළඳ කෙනෙක් නම් නාවට කමක් නෑ. :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්‍රිය කරනා වචනයක් ගැන පැවසූ නිසා අප්‍රියම වචනය ගැනද අදහසක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි හැඟේ.

    මේ මොහොතේ මගේ මනසට නැඟෙන්නේ "මචං" නම් වූ ඒ මෝඩ, තුච්ඡ, අසික්කිත, මොට්ට, රස්තියාදුකාර වචනයයි. :angry:

    එළකිරි ඉතිහාසය තුළ මා කිසිවෙක්ට හෝ "මචං" කියා අමතා ඇති බව ඔප්පු කළහොත්
    මගේ අදහස් දැක්වීම මෙතකින්ම නිමා කරමි.

    සිංහල භාෂාවෙන් ඉවත් විය යුතු වචනයකි ඒ... :yes:

    මචං! කොහෙද බං ගිහිල්ලා හිටියේ මෙච්චර කල් මගුල

    ඔය තියෙන්නේ:lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝ ඒකේ ඔරිජිනල් පෝස්ට් එක...
    link එක ක්ලික් කළාම යන්නේ මගේ 5 වෙනි පෝස්ට් එකටනේ... :rofl:

    අඩෝ කැරි වැඩ කරන්න එපා මචං උබ ඩිලිට් කරලා!:shocked::shocked:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අඩෝ කැරි වැඩ කරන්න එපා මචං උබ ඩිලිට් කරලා!:shocked::shocked:
    :lol:

    මේ මනුස්සයට මක් වෙලාද :baffled:
    ළඟදී වූ වෙනස්කමක් නැත.
    බොහෝ කලක පටන් පැවති, හෙළි නොකළ මගේ සෘණාත්මක මනස යම් පමණකට හෙළි කිරීම තීරණය කළෙමි. :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,803
    30,912
    113
    ප්‍රිය කරනා වචනයක් ගැන පැවසූ නිසා අප්‍රියම වචනය ගැනද අදහසක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි හැඟේ.

    මේ මොහොතේ මගේ මනසට නැඟෙන්නේ "මචං" නම් වූ ඒ මෝඩ, තුච්ඡ, අසික්කිත, මොට්ට, රස්තියාදුකාර වචනයයි. :angry:

    එළකිරි ඉතිහාසය තුළ මා කිසිවෙක්ට හෝ "මචං" කියා අමතා ඇති බව ඔප්පු කළහොත්
    මගේ අදහස් දැක්වීම මෙතකින්ම නිමා කරමි.

    සිංහල භාෂාවෙන් ඉවත් විය යුතු වචනයකි ඒ... :yes:

    හුරේ අලුත් ගංජා ස්ටොක් එක ඇවිල්ලා :love: