kocchra kewath mama iratta wage,kade tiyena indi appa nam 38k kewa me langadi,mas hodiyi sambolayi thibunoth athi,gedara hadanawa ewa 22 yi puluwan.
අනෙ නිහාල් ඇස්වහ වදිවි අනික් අයගෙ..ඔච්චරටම

මට තොසෙ දෙකක් කා ගන්න බැ..
kocchra kewath mama iratta wage,kade tiyena indi appa nam 38k kewa me langadi,mas hodiyi sambolayi thibunoth athi,gedara hadanawa ewa 22 yi puluwan.

මට තොසෙ දෙකක් කා ගන්න බැ..
අනෙ නිහාල් ඇස්වහ වදිවි අනික් අයගෙ..ඔච්චරටමමට තොසෙ දෙකක් කා ගන්න බැ..
![]()
mama owa wiswasa karanne neha,kiyanne nam boru nemeyi kanna puluwan pelenna.
oya inne thibune ape office eke kellek innawa eyath kanawa pelenna mama wagemayi,ona welawaka kanna lesthiyi

අන්න එකයි...මම කොටු කෑල්ලක් වගෙ මෙයා එක්ක බලද්දිබරත් 58kg වගේ...
එ මදිවට සුදුත් නැ..
නැට්ටක් වගෙ චුට්ටක් දිග කොන්ඩයක් තියෙනවා..
![]()

mama owa wiswasa karanne neha,kiyanne nam boru nemeyi kanna puluwan pelenna.
oya inne thibune ape office eke kellek innawa eyath kanawa pelenna mama wagemayi,ona welawaka kanna lesthiyi

කන්න පුලුවන්..හැබැයි බත්,පාන්,පිට්ටු,ඉදිආප්ප,තොසෙ,පරටා,කොත්තු,රයිස් එවා කන්න තමා අමාරු...කොත්තුවක් ගෙනාවොත් අම්මයි මායි තාත්තායි තුන්දෙනාම බෙදාගෙන කනවා...![]()
ඔයාට කටයි මට කටයි.. කොත්තු දෙකක්වත් ඕන නේ..කන්න පුලුවන්..හැබැයි බත්,පාන්,පිට්ටු,ඉදිආප්ප,තොසෙ,පරටා,කොත්තු,රයිස් එවා කන්න තමා අමාරු...කොත්තුවක් ගෙනාවොත් අම්මයි මායි තාත්තායි තුන්දෙනාම බෙදාගෙන කනවා...![]()

මම හිටියනං ඔයාව බදාගෙන කනවඔයාට කටයි මට කටයි.. කොත්තු දෙකක්වත් ඕන නේ..




එතකොට යෝදියෙ උඹ මොනාද කන්නෙ
තෝසෙ පරාට කොත්තු රයිස් අම්මෝ.. සල්ලි නැති නිසා මෙහෙම ඉන්නෙ..

මම කෑම එකට අයිතිකාරයෙක් ඉන්නවා...![]()
ඔවා ම තමා ඉතින්..එත් පොඩ්ඩයි...බත් එහෙම කන ප්රමානයක් තියෙනවා....වැඩිපුර කන්නෙ එලවලු තමා...
එක පාරක් අපි කෑමට ගිහින් bf අහනවා "ඔයාට ශුවර් ද ඔය ඇති කියලා"කියලා
මම දන්නවා නෙ මට කන්න පුලුවන් ප්රමානෙ..

ඒකනෙ ඉතිං වැඩේ..
ඔයාට නංඟිල එහෙම නැද්ද..
හිටියත් මගේ සරීරෙ දැක්කම එයා කැමති වෙන එකක් නෑ නේ..
ඔයානං සරීරෙ බලන්නෙ නෑනෙ
නැහැනෙ..හැබැයි අපෙ අක්කා කෙනෙක් ඉන්නවා..ඔයාට ගැලපෙනවා.එත් අවුල තියෙන්නෙ එයාගෙ තාත්තා ජොබ් කරම කෙනෙක්වමයි හොයන්නෙ..එ අක්කත් ගෙදරට නාකි වෙනවා දෙමව්පියො නිසා..එයාට නම් 31 වගේ....

මාත් එන්ඩද ඔයාල දෙන්න පස්සෙන්
මම ඔයාට කිසි කරදරයක් කරන්නෙ නෑ. බෝයිෆ්රෙන්ඩ්ට කියල මට පලූඩ දෙකක් අරං දෙන්ඩ![]()







සෙට් කරල දෙන්ඩකො...![]()
ජොබ් කරන කෙනෙක් අප්පා හොයන්නෙ.එකනෙ අවුල..නැත්නම් මහ දෙයක් නෙමෙයි එක..එයාලට හෙන සල්ලි..එත් ජොබක් කරන කෙනෙක්වමයි බලන්නෙ...කොටින්ම බිස්නස් කරන කෙනෙකුත් එපා ලු..

මට කරදර කරන්නෙ කොහොමද
ඔක මහ දෙයක් යැ..රුපියල් 500ක් වත් යන්නෙ නැනේ..2ට 4ක් අරන් දෙන්නම්..
අපෙ පස්සෙන් නම් ඇවිත් වැඩක් නැ..ඔයා එයා එක්ක හෙවනකට වෙලා වාඩිවෙලා ඉන්න..මම රැල්ල පාගල එනකම්..![]()

ඉතිං බලන්ඩ සල්ලි තියෙන අයත් හොයන්නෙ තව සල්ලි හම්බකරන කෙනෙක්..![]()


නැත්තං අක්කව ඔයාගෙ බෝයිට සෙට් කරල
ඔයා මට කැමති වෙන්ඩ
පස්සෙ කාලෙක ආයෙ මාරු කරගමු..![]()

