බව්වෙක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ ළඟදී ලංකාවේ සංචාරය කරන්න ආපු වැගා සහෝදරයෝ @vagabrothers හා එයාලගේ යාළුවන්ට මිරිස්සේදී කෑම කන්න යන අවන් හල ළඟ කාත් කව්රුත් නැති අසරණ බලු පැටියෙක් හම්බුවෙනවා. ඒ පැටියා දැකපු ගමන් කේරි රීඩ් ඒ බලු පැටියා ඇති කරන්න හිතා ගන්නවා. බලු පැටියාගේ නම ලංකා. ලංකා දැන් මාස දෙකක ටිකක් ලොකු බව්වෙක්. දැන් ලංකා ඉන්නේ ඇමරිකාවේ මෙයාලගේ ගෙදර. බලු වාසනාව. ;)

    43603122_285782132060577_4750573710918056324_n.jpg

    46624990_507991456361211_2181362686637673108_n.jpg

    45817363_2850531738306128_5474809654102518121_n.jpg

    46911439_197535347795514_4941991627852109178_n.jpg

    44785401_334850430642827_3929724615833391698_n.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    munge videos patta...

    facts ehema okkomada study karala thiyenawa.....

    ඔව් මුන් ටික හොදට කරුනු හොයාගෙන තමයි වගේ ගමන් යන්නේ
    සමහර ටුවර් ගයිඩ්ලා හෙන පට්ට බොරු කියලා දෙන්නේ ටුවරිස්ට්ලට :baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    මේ ළඟදී ලංකාවේ සංචාරය කරන්න ආපු වැගා සහෝදරයෝ @vagabrothers හා එයාලගේ යාළුවන්ට මිරිස්සේදී කෑම කන්න යන අවන් හල ළඟ කාත් කව්රුත් නැති අසරණ බලු පැටියෙක් හම්බුවෙනවා. ඒ පැටියා දැකපු ගමන් කේරි රීඩ් ඒ බලු පැටියා ඇති කරන්න හිතා ගන්නවා. බලු පැටියාගේ නම ලංකා. ලංකා දැන් මාස දෙකක ටිකක් ලොකු බව්වෙක්. දැන් ලංකා ඉන්නේ ඇමරිකාවේ මෙයාලගේ ගෙදර. බලු වාසනාව. ;)

    උබ මේක කොහොමද කිව්වේ බන්? මුන් කියන්නේ මුන් ලංකාවේ බල්ලව දාල යනවා ගෙනියන්න තවම වයස මදි කියල. ගෙනියන්න ආපහු එනවා කියල.
    :frown::frown::frown: