Dialog Tv Free All Channel

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා මේ පාර December වලට Channel ඔක්කොම free හම්බවෙන්නේ නැද්ද bros.... tv එකේ Ad එකක් යනවා Rs.100 කට All Channel 14 Days Active කරන්න පුළුවන්.Dec 31 වෙනකම් විතරයි... මට active sms එක මතක නැහැ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    new Con walata 60 Days free denawa.....100ta dawas 14k active karaganna puluwan :cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Prepaid ඩයලොග් එක ඩිස්කනෙක්ට් කරලා. අයෙම කනෙක්ෂන් එක ගන්නේ කොහොමද ?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    Mcn kalin thibba 12 eka mun 15 kora..eth 12 pkg thama thiyenawada ???
    4202bb5203bb20b8ef15222251e4e610.png