මම රැකියාවකට රුමේනියා යනවා

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මම රැකියාවකට රුමේනියා යනවා

    මම රැකියාවකට රුමේනියා යනවා මේ මාසේ අන්තිම වගේ
    ජොබ් එක තමයි පේන්ටින් පඩිය $500 යි.

    මට ඒ රට ගැන විස්තර ටිකක් දැනගන්න ඕන සහ. දැනට එහෙ ජොබ් වීසා වලින් ජොබ් කරන කෙනෙක් ඉන්නවනං විස්තර දැනගන්න කැමතිය.

    තව මට යාලුවෝ වගයක් කිව්වා එහෙ ගියාම (බෝඩර් පනින්න) වෙන රටකට පැනගන්න (සංක්‍රමණය) වෙන්න ලේසී කියලා. නමුත් මට නං ෂුවර් නැහැ හැම දේම නීත්‍යානුකූලව වෙනවනං තමයි හොද. පුලුවන්නම් මට තොරතුර ලබා දෙන්න. හැමදෙනාටම ස්තූතියි.
     
    • Like
    Reactions: flag au: and D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං උබව භය කරන්න කියනවා නෙවේ. අපේ ගෙවල් පැත්තෙ පොරක් ඔහොම ගියා, හැබැයි කියපු තරම් සාර්ථක උනේ නෑ. ගිහින් මාස 2 කාක් වගේ ගිහින් ආපහු ආවා. යවන තැන Sure ද? අන්තිමට පොරට කන්නවත් හම්බුනේ නෑලු.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මචං උබව භය කරන්න කියනවා නෙවේ. අපේ ගෙවල් පැත්තෙ පොරක් ඔහොම ගියා, හැබැයි කියපු තරම් සාර්ථක උනේ නෑ. ගිහින් මාස 2 කාක් වගේ ගිහින් ආපහු ආවා. යවන තැන Sure ද? අන්තිමට පොරට කන්නවත් හම්බුනේ නෑලු.

    තෑන්ක්ස් බ්‍රෝ
    යවන තැන නම් 100% ෂුවර් මචං රජයේ ලියාපදිංචි ඒජන්සියකින් තමයි යවන්නේ. අනික සුද්දත් එක්ක පේස්ටු පේස්ට් ඉන්ටවීව් කරල එයාම සිලෙට් කරගත්තා ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn2.asp
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තෑන්ක්ස් බ්‍රෝ
    යවන තැන නම් 100% ෂුවර් මචං රජයේ ලියාපදිංචි ඒජන්සියකින් තමයි යවන්නේ. අනික සුද්දත් එක්ක පේස්ටු පේස්ට් ඉන්ටවීව් කරල එයාම සිලෙට් කරගත්තා ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.
    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn2.asp

    එහෙනම් අවුලක් නැතිවෙයි. Good luck මචං.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    $500 k athida machan :(

    $500 k කියන්නේ ලංකාවේ මුදලින් රු 90107.50
    මදි තමයි බං, එ් වුනාට ලද දෙයින් සතුටු වෙනවා. ටිකෙන් ටික පඩි වැඩිවෙයිනේ. අනික කෑමට වෙනම $200 ක් දෙනවා. පඩිය එහෙම් පිටින්ම ඉතුරුයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක පොඩ්ඩක් බලල ඉන්නකෝ රොමේනියා පාස්පොට් එකට තියෙන වටිනාකම.
    https://en.wikipedia.org/wiki/Visa_requirements_for_Romanian_citizens

    අපේ කොල්ලෝ ඉන්නවද බං එහෙ සිටිසන් ගත්තු උන්. දන්නවනං කියපල්ලකෝ..???


    painting kivve monawage places walada? job role eka pahadili karapanko


    monawada thiyenna ona qualifications?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Romania nam kohomada danne na. Eth EU wala godak kello usai bn. Taukanda :(.
    Ukrainian unuth hena usai. Russian nam tikak shape. Ape wage usa.


    Romanian un normal man hithanne. ohe nam inne patta usa un pol gas wage. usama ganu inna rata latvia da koheda.
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    good luck bro.. accommodation, kema bima denawada ?

    ya, But
    කෑම බීම වෙනුවට $200 ක් දෙනවා.
    8.30 - 17.30
    WEEKEND:
    9.00 - 12.30
    හැම ඉරිදාම නිවාඩු.