මම රැකියාවකට රුමේනියා යනවා

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ape un dan kohe kohe hari panaganna eka gana sathutuyi. good luck machan!

    හිතකින් යනවා නෙවෙයි බං අම්ම තාත්තා දාලා යන්න දුකයි ඒත් මොනවා කරන්නද ඉස්සරහට ලංකාවේ ජීවිත් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා. රට යන්නේ නැතුව නම් ලංකාවේ ඉදලා ඔලුව උස්සන්න අමාරුයි.
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    හැබැයි මචන් පරිස්සමින්.. රුමේනියන් කියන්නේ පට්ටම කපටි ජාතියක්.... මොන දේ කලත් පරිස්සමින්....
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ubata accommodation denawada ? ane manda bro uk wala wage nam kala bila rent gawala inna aduma laksha 2 wath ona .danna tharamata schengen visath na.dan godak aya romania yanawa job walata e nisa prashnayak wena ekak na ubata.ohe inne nathuwa kohoma hari europe panapan ikmanata.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පලයන් බන්, මේකෙ ඉන්න උන්ගෙ මෝඩ පොර ටෝක් තියෙන්නෙ.. අම්මගෙන් ඉල්ලන් 99 ඩේට කාඩ් දාගෙන ලක්ශ ගානින් කතාව..
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mage yaluwekge thaththa kenek giya masa2kata kalin. Eya supervisor wage post 1k lu karanne euro 1500 k hambenawa kiwe. Eka nam boru wennathi u boru dala kiwe. Rata nam hodailu. E rate language eka tika tika huru karan innawalu
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අහලා තියෙන විදිහට රුමේනියාව එචරම් දියුණු නැතිලු මචන් ජල්බරි කාරයෝ වැඩිලු කෙල්ලෝ නම් ලස්සනයි .ජිප්සී ජනතාව ඉන්නවා කියලා තමා අහල තියෙන්නේ තව අර පලිගු බෝලෙන් බලාන සාස්තර කියන සාස්තර කාරියෝ එහෙම .කෙල්ලෝ නම් පට්ට ලස්සනයි .
    සින්දුත් ලස්සනයි



     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ubata accommodation denawada ? ane manda bro uk wala wage nam kala bila rent gawala inna aduma laksha 2 wath ona .danna tharamata schengen visath na.dan godak aya romania yanawa job walata e nisa prashnayak wena ekak na ubata.ohe inne nathuwa kohoma hari europe panapan ikmanata.

    කොහොමද බං පනින්නේ නීත්‍යානුකූලව තමයි මම නම් කැමති. හොර වැඩ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න බැහැ.

    හැබැයි මේ රටේ ඉදලා ජොබ් වීසා වලින නිව්සීලන් කැනඩා වගේ ජොබ් වලට යන්න චාන්ස් තියෙනවා කියලා ආරන්චියි. මොකද ලංකාවෙන් පිට නිසා වැඩිය කේස් නැතිලු.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඕකෙන් තේරිලා තමයි බං මමත් මේ යන්න හදන්නේ.

    විදේශ සේවා එකේ දාලා තිබ්බ එකක් නිසා විස්වාශයෙන් යන්න පුලුවන් මචං. අව්ලක් උනොත් උන්ට කෙලින්ම දන්වන්ඩ පුලුවන් වෙයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    උබ පලයන් බන්, මේකෙ ඉන්න උන්ගෙ මෝඩ පොර ටෝක් තියෙන්නෙ.. අම්මගෙන් ඉල්ලන් 99 ඩේට කාඩ් දාගෙන ලක්ශ ගානින් කතාව..


    :yes::yes::yes:සිරා කතාව, ලෑල්ල දාල කොන්ඩේ කපන හුජ්ජ කොල්ලොන්ගෙන් මොන ඇඩ්වයිස් බං..
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේ සයිට් එකේ ජොබ්ස් sure ද මචන් මේකෙන් ජොබ්ස් වලට ගිය අය ඉන්නවද ?

    ආන්ඩුවෙ වෙබ් එකක්. බොරුවෙන්ඩ බැහැ. ලක්‍ෂ 5ක් උපරිම උන් අයකරනවා කියල තියෙන්නෙ. තව කීයක් හරි වැඩ්පුර ගන්න හේතු උන් හොයාගනියි.