මම රැකියාවකට රුමේනියා යනවා
මම රැකියාවකට රුමේනියා යනවා මේ මාසේ අන්තිම වගේ
ජොබ් එක තමයි පේන්ටින් පඩිය $500 යි.
මට ඒ රට ගැන විස්තර ටිකක් දැනගන්න ඕන සහ. දැනට එහෙ ජොබ් වීසා වලින් ජොබ් කරන කෙනෙක් ඉන්නවනං විස්තර දැනගන්න කැමතිය.
තව මට යාලුවෝ වගයක් කිව්වා එහෙ ගියාම (බෝඩර් පනින්න) වෙන රටකට පැනගන්න (සංක්‍රමණය) වෙන්න ලේසී කියලා. නමුත් මට නං ෂුවර් නැහැ හැම දේම නීත්‍යානුකූලව වෙනවනං තමයි හොද. පුලුවන්නම් මට තොරතුර ලබා දෙන්න. හැමදෙනාටම ස්තූතියි.