මොකක්ද මේ හිල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    https://www.google.com/maps/@6.9838339,80.425094,355m/data=!3m1!1e3

    v4BiXMv.png

    qbF9n0j.png

    e2oTcY6.png

    තවත් උමා ඔයක් හොරෙම්ම හදනවද​
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    විදුලි බලාගාරයක් නේද? ඕක හින්දා වතුර නැතුව ගිහින් rafting අතහැරලා දාන්න වෙනවා කියලා කතාවක් ගියා මතකයි. දැන් ගොඩක් කල් ඕක හදන්න පටන් අරන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බ්‍රෝඩර්ලෑන්ඩ් විදුලිබලාගාරෙ ටර්බයින් හදන්නෙ ඕක ඇතුලෙ . උමං මාර්ග දෙකකින් වතුර එනව ඕක ඇතුලට . මන් ඕක බලන්න ගිහින් තියනව .:cool::cool::cool:
     
    :eek::oo: