


විදුලි බලාගාරයක් නේද? ඕක හින්දා වතුර නැතුව ගිහින් rafting අතහැරලා දාන්න වෙනවා කියලා කතාවක් ගියා මතකයි. දැන් ගොඩක් කල් ඕක හදන්න පටන් අරන්.
බ්රෝඩර්ලෑන්ඩ් විදුලිබලාගාරෙ ටර්බයින් හදන්නෙ ඕක ඇතුලෙ . උමං මාර්ග දෙකකින් වතුර එනව ඕක ඇතුලට . මන් ඕක බලන්න ගිහින් තියනව .![]()




![]()
This is called surge tank which is used to eliminate water hmmer effect occured in hydro power plants.![]()
20+