මුලින්ම කියන්න ඕන මේක දාන්නෙ දළ අදහසක් ගන්න, මොකද ඕන කෙනෙකුට පුළුවන් නේ බැජ් එකේ ඉඳන් ඇලෝයි, බොඩි පේන්ට්, සීට් ඕනෙ එකක් වෙනස් (අප්ග්‍රේඩ් හෝ ඩවුන්ග්‍රේඩ්) කරන්න.
ඒත් මේක බැලුවට පස්සෙ Lancer CS series එකක් දැක්කම ඒකෙ Trim Level එක ගැන සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව.
වගු ගහන්න බැරි හින්ද ස්ලෑෂ් එකකින් වෙන් කරල දාල තියෙන්නෙ ට්‍රිම් ලෙවල් දෙකේ වෙනස්කම්. පැහැදිලි නැත්නම් අහන්න.
GL/GLX
Limited Options / Full Option
Engine options
1300CC engine / 1300CC and 1600CC engines
Safety
NO ABS / ABS with EBD (Look for the ABS warning light when the key is "ON")
No Airbags or driver airbag only / Driver and passenger dual airbags (Look for the airbag warning light when the key is “ON” and “SRS airbag” signs on Steering/Passenger side)
Exterior
GL badge/GLX badge
Black ORVMs/Body colored ORVMs
Black outer door handles/Body colored outer door handles
14/15 inch steel wheels/15 inch alloy wheels (There are GLXs with steel wheels)
Interior
Argent Accent Panel/Titanium accent panel
Bench type rear seats/Rear seats with armrest+cupholders
No center armrest/Center armrest available
Lancer GL, Argent accent panel
Lancer GLX, Titanium accent panel
Lancer GL, bench type rear seat
Lancer GL, No armrest
Lancer GLX, Armrest
Media
2 speakers/4 Speakers
Radio and player/Radio and player with 6-CD changer
මේකට එකතු කරන්න දෙයක් තියෙනවා නම් පහළින් පෝස්ට් කරන්න.
සබැඳි ත්‍රෙඩ් : Mitsubishi Lancer GDI ද බලමු.
Note (1) By Davy
අනිත් හැමදේම GLX Trim එකේ විදිහට තිබිල ABS ලයිට් එක වැඩ නැත්නම් සමහරවිට ABS බල්බ් එක පිච්චිලා වෙන්න පුළුවන්, එහෙම වුණොත් Engine Bay එකේ ABS Module එක තියෙනවද බලන්න.
Note (2)
වාහනේ CS1 ද CS2 ද CS3 ද, මොකක්ද තියෙන එන්ජිම කියල හොයන්නෙ කොහොමද කියල අහල තිබ්බ.

Lancer GL, GL badge
Lancer GLX, GLX badge
Lancer GL, Black ORVMs, Black door handles and steel wheels
Lancer GLX, Color-keyed ORVMs, Color-keyed door handles and factory alloys
Interior
Argent Accent Panel/Titanium accent panel
Bench type rear seats/Rear seats with armrest+cupholders
No center armrest/Center armrest available
Lancer GL, Argent accent panel
Lancer GLX, Titanium accent panel
Lancer GL, bench type rear seat
Lancer GLX, rear seat with collapsible armrest+cupholders
Lancer GL, No armrest
Lancer GLX, Armrest
Media
2 speakers/4 Speakers
Radio and player/Radio and player with 6-CD changer
Lancer GLX, 6 CD-Changer
මේකට එකතු කරන්න දෙයක් තියෙනවා නම් පහළින් පෝස්ට් කරන්න.
සබැඳි ත්‍රෙඩ් : Mitsubishi Lancer GDI ද බලමු.
***
Note (1) By Davy
අනිත් හැමදේම GLX Trim එකේ විදිහට තිබිල ABS ලයිට් එක වැඩ නැත්නම් සමහරවිට ABS බල්බ් එක පිච්චිලා වෙන්න පුළුවන්, එහෙම වුණොත් Engine Bay එකේ ABS Module එක තියෙනවද බලන්න.
Note (2)
වාහනේ CS1 ද CS2 ද CS3 ද, මොකක්ද තියෙන එන්ජිම කියල හොයන්නෙ කොහොමද කියල අහල තිබ්බ.
Lancer CS Series එකේ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ CS1, CS2 සහ CS3.
CS1 එන්නේ 1300CC එංජිමක්. එන්ජින් කෝඩ් එක 4G13.
CS2 එන්නේ 1500CC එන්ජිමක්. එන්ජින් කෝඩ් එක 4G15.
CS3 එන්නේ 1600CC එන්ජිමක්. එන්ජින් කෝඩ් එක 4G18.
4G1 කිව්වේ ඔය එන්ජින් 3 අයිති වෙන Series එක.
1800CC ඉඳන් 2400CC වෙනකං තව තියෙනවා CS Series එකේ, ඒවා ලංකාවේ නැහැ එච්චර.
GL, GLX කියන Trim ග්‍රේඩ් ආවේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු Lancer CS වල. Recondition ආපු Lancer CS වල සාමාන්‍යයෙන් Full Option GLX එකේ ආපු ඔප්ෂන් සහ ඊට අමතර ඔප්ෂනුත් තියෙන්න පුළුවන්.
![]()
ඔය ප්ලේට් එක එන්ජින් බේ එකේ තියෙන්නේ. CR book එකෙත් තියෙනවා. වාහනේ Number Plate (Registration Number) එක දන්නවා නම් DMT online service එකෙනුත් හොයාගන්න පුළුවන්.
http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
![]()
![]()
![]()
![]()
![]()
![]()
Last edited: