Mitsubishi Lancer CS Facelift GL ද GLX ද බලමු.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මුලින්ම කියන්න ඕන මේක දාන්නෙ දළ අදහසක් ගන්න, මොකද ඕන කෙනෙකුට පුළුවන් නේ බැජ් එකේ ඉඳන් ඇලෝයි, බොඩි පේන්ට්, සීට් ඕනෙ එකක් වෙනස් (අප්ග්‍රේඩ් හෝ ඩවුන්ග්‍රේඩ්) කරන්න.

    ඒත් මේක බැලුවට පස්සෙ Lancer CS series එකක් දැක්කම ඒකෙ Trim Level එක ගැන සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව.

    වගු ගහන්න බැරි හින්ද ස්ලෑෂ් එකකින් වෙන් කරල දාල තියෙන්නෙ ට්‍රිම් ලෙවල් දෙකේ වෙනස්කම්. පැහැදිලි නැත්නම් අහන්න.


    GL/GLX

    Limited Options / Full Option

    Engine options
    1300CC engine / 1300CC and 1600CC engines


    Safety
    NO ABS / ABS with EBD (Look for the ABS warning light when the key is "ON")
    No Airbags or driver airbag only / Driver and passenger dual airbags (Look for the airbag warning light when the key is “ON” and “SRS airbag” signs on Steering/Passenger side)


    Exterior
    GL badge/GLX badge
    Black ORVMs/Body colored ORVMs
    Black outer door handles/Body colored outer door handles
    14/15 inch steel wheels/15 inch alloy wheels (There are GLXs with steel wheels)

    PdK0fIU.jpg

    Lancer GL, GL badge

    NnSV4kl.jpg

    Lancer GLX, GLX badge

    rnlYyli.jpg

    Lancer GL, Black ORVMs, Black door handles and steel wheels

    xVZ60nU.jpg

    Lancer GLX, Color-keyed ORVMs, Color-keyed door handles and factory alloys​


    Interior
    Argent Accent Panel/Titanium accent panel
    Bench type rear seats/Rear seats with armrest+cupholders
    No center armrest/Center armrest available


    IonAbUB.jpg

    Lancer GL, Argent accent panel


    BoygdUr.jpg

    Lancer GLX, Titanium accent panel


    85Anp7P.jpg

    Lancer GL, bench type rear seat


    2Q5ofbe.jpg

    Lancer GLX, rear seat with collapsible armrest+cupholders

    6jgyRno.jpg

    Lancer GL, No armrest


    lMRozS8.jpg

    Lancer GLX, Armrest


    Media
    2 speakers/4 Speakers
    Radio and player/Radio and player with 6-CD changer


    0orOdAH.jpg
    Lancer GLX, 6 CD-Changer


    මේකට එකතු කරන්න දෙයක් තියෙනවා නම් පහළින් පෝස්ට් කරන්න.

    සබැඳි ත්‍රෙඩ් : Mitsubishi Lancer GDI ද බලමු.


    ***


    Note (1) By Davy

    අනිත් හැමදේම GLX Trim එකේ විදිහට තිබිල ABS ලයිට් එක වැඩ නැත්නම් සමහරවිට ABS බල්බ් එක පිච්චිලා වෙන්න පුළුවන්, එහෙම වුණොත් Engine Bay එකේ ABS Module එක තියෙනවද බලන්න.

    G0p1gzK.jpg


    Rxyq33c.jpg




    Note (2)

    වාහනේ CS1 ද CS2 ද CS3 ද, මොකක්ද තියෙන එන්ජිම කියල හොයන්නෙ කොහොමද කියල අහල තිබ්බ.



    Lancer CS Series එකේ ලංකාවේ වැඩිපුරම තියෙන්නේ CS1, CS2 සහ CS3.

    CS1 එන්නේ 1300CC එංජිමක්. එන්ජින් කෝඩ් එක 4G13.
    CS2 එන්නේ 1500CC එන්ජිමක්. එන්ජින් කෝඩ් එක 4G15.
    CS3 එන්නේ 1600CC එන්ජිමක්. එන්ජින් කෝඩ් එක 4G18.

    4G1 කිව්වේ ඔය එන්ජින් 3 අයිති වෙන Series එක.

    1800CC ඉඳන් 2400CC වෙනකං තව තියෙනවා CS Series එකේ, ඒවා ලංකාවේ නැහැ එච්චර.

    GL, GLX කියන Trim ග්‍රේඩ් ආවේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු Lancer CS වල. Recondition ආපු Lancer CS වල සාමාන්‍යයෙන් Full Option GLX එකේ ආපු ඔප්ෂන් සහ ඊට අමතර ඔප්ෂනුත් තියෙන්න පුළුවන්.



    YDEfLGc.jpg



    ඔය ප්ලේට් එක එන්ජින් බේ එකේ තියෙන්නේ. CR book එකෙත් තියෙනවා. වාහනේ Number Plate (Registration Number) එක දන්නවා නම් DMT online service එකෙනුත් හොයාගන්න පුළුවන්.

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home

    9DGWXR6.jpg


    PQy4muf.jpg


    mF7wCMO.jpg


    aqO0G0U.jpg


    l7CiWLV.jpg


    9zBOnIq.jpg
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,613
    1,885
    113
    හොයපු හැමදේම තියෙනවා thank you වේවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මරුසිරා;24045197 said:
    බම්ප්


    good post! Rep+


    TFS mcn. REP+++++

    wow niyamayi...
    lancer my favorite..
    keep it up..

    හොයපු හැමදේම තියෙනවා thank you වේවා



    නියමයි!

    "You must spread some Reputation around before giving it to Hyaenidae again."

    Thanks Everyone
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වෙනස හොයාගන්න බැරුව හිටියේ මේ වෙනකන්

    (You must spread some Reputation around before giving it to Hyaenidae again)
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,613
    1,885
    113
    Thawa podi prashnayak machan oya engine wala timing belt da tiyenne timing chain da ?