බලන්න ඕනේ...
spoil කරගන්නැතුව බලන්න. මං බලල නැතුව ඇති කියල හිතාගෙන wikipedia link එකත් අයිං කලා
මරු කතාව. මරු චරිතෙ 
බලන්න ඕනේ...
මරු කතාව. මරු චරිතෙ 
spoil කරගන්නැතුව බලන්න. මං බලල නැතුව ඇති කියල හිතාගෙන wikipedia link එකත් අයිං කලාමරු කතාව. මරු චරිතෙ
![]()

සෘණාත්මක කියන්න බෑ ඔයාගේ අදහස් වලට.මේවා ස්වාධීන, නිදහස්, නිර්මාණාත්මක, බයෙන් ජීවත් වෙන්නේ නැති කෙනෙක්ගේ අදහස්

ඔබ සමාජය පිළිගත් වෘත්තියක යෙදීමට සිහින මවනවා නොවේද? ප්‍රසිද්ධ වීමට ප්‍රිය කරනවා නොවේද?
විවිධ අංශයන්ගෙන් ප්‍රසිද්ධ වූ පසු මුදල් ගලා එන බවට අදහස් දක්වන්නන් මට මුණ ගැසී තිබේ.
නමුත් ප්‍රසිද්ධියට පත් වූවන් තමා පිළිබඳ, තම පවුලේ සාමාජිකයන් පිළිබඳ ලෝකය බලා සිටිතියි සිතා
කොතරම් නම් සැලකිලිමත් විය යුතුද...
අන්‍යයන්ට නිතරම පෙනෙන තම බාහිර රූපය සඳහා කොතරම් වෙහෙසිය යුතුද...
එසේ වෙහෙසී ගොඩනඟාගන්නා රූපය නිසා කොතරම් තණ්හාවෙන් ඇලී ගැලී මනස දූෂිත කර ගන්නවාද...
ඔහු හෝ ඇය පිළිබඳ පටබැඳෙන සත්‍ය හෝ අසත්‍ය වන විවිධාකාර ප්‍රවෘත්තීන් නිසා හිතින් කොතරම් දුක් විඳිනවාද...
යම් ඉහළ තනතුරක් දරන තැනැත්තෙකුට පැවරෙන වගකීම් සමුදාය කොතරම් ද...
බොහෝදුරට ඔහුගේ ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළ යුතුය.
තනතුර රැක ගැනීම උදෙසා වෛරයෙන් පිපිරෙමින් බල පොරයේ යෙදිය යුතුය.
ඔහුව පාගා ඉහළට යාමට, ඔහුට යන්තමින් වරදින තෙක් බලා සිටින්නෝ කොතරම් ද?
එවැන්නෙකුට ඇතිවන සතුරන් ප්‍රමාණය? සතුරන්ගෙන් ඇතිවන අනේකවිධ වූ පීඩාවන්...
මගේ සෘණාත්මක අදහස නම් හිතේ නිදහසින් සහ සතුටින් ජීවත් විය හැක්කේ
යම් ආයතනයක ප්‍රධානියාට නොව එහි පහළම සේවකයාට බවයි.
නමුත් පහළම සේවකයා ඒ බැව් නොදැන උත්සාහ කරන්නේ තවත් ඉහළට යාමටයි. මෝඩකමට බෙහෙත් නැත.
සාර්ථක යැයි බොහෝ දෙනා අදහනා, සමාජය පිළිගන්නා, කී දෙනෙකුගේ මනස නිදහස් ද?
රූපවාහිනී වැඩසටහන්වල දී ඉතා සතුටින් සිටින බව පෙන්වා, තමා ආදර්ශයට ගන්නා ලෙස
ලෝකයට කෑගසා කියනා කීදෙනෙකු ගත කරන්නේ නිදහස් ජීවිත ද?
"ඒ දහසක් දෙනාගෙන් එක් අයෙක් හෝ නිදහස් ජීවිත ගත කරති"යි යන්න පවා සැක සහිතය.
කිමද යත් නිදහස් මනුෂ්‍යයෙක් නම් එවන් වැඩසටහනකටවත් ඔහු සහභාගී නොවනා හෙයිනි.
එම සහභාගී වීම තුළ ඔහුව බැඳ තබා සිරකරගැනීමට විවිධ බලවේගයෝ පෙළගැසී සිටිති.
නිදහස් ජීවිතයක් ගත කිරීමට නම් හැකි තරම් සරල සහ කිසිවකට බැඳී නොසිටිය යුතුයි.
ධනවත් වීම හෝ සමාජය පිළිගත් වෘත්තියක නිරත වීම සම්ප්‍රදායික සමාජයේ බැබලීමට හේතුවක් බව සැබවි.
එනමුත්, එවැන්නෙකුට තමාට අවශ්‍ය ආකාරයට රිසි සේ සාමාන්‍ය ජීවිතයක් ගෙන යා හැකිද? පිළිතුර, නොහැකියි.
කිමද යත්,
එසේ සමාජයේ වැජඹීමට ලබාගත් තනතුරු, පදවි, තානාත්තර විසින් හතරවටින් ම
නොකැඩිය හැකි ශක්තිමත් දම්වැල් යොදා ඔහුව බැඳ තබා සිර කර තිබෙනා බැවිනි.
වෘත්තීන් වශයෙන් වෙන් වෙන්ව දැක්වීම ඇවැසි නැත. මඳකට සිතා බලන්න. ඔබ නිදහස් මනුෂ්‍යයෙක්ද?
ඔබේ වෘත්තිය හෝ දරනා තනතුරු විසින් ඔබව කොතරම් සිර කර බැඳ තබාගෙන තිබේද?

මේවට ඍනාත්මක සිතුවිලි කියලාද කියන්නෙ....
හපොයි.....එහෙනම් මාත් එහෙම කෙනෙක්![]()

මට උබ කියල තියෙන දේවල් ඔලුවට දාන්නත් කම්මැලියි බන්. කියවන්නේ නැතුව කෙලින්ම මේක ටයිප් කරා

) කරගන්න හිතට ගන්න...! 
"මචන්" කියන වචනෙ උබ අර්ථ දක්වන්නෙ කොහොමද ? මොන විදිහටද ?![]()

We are always minus.....
Pessimist thinks negativelyPessimist loves you
![]()
මස් මාංශ ආහාරයට ගත්තට පස්සේ වරදකාරී හැඟීමක් දැනෙනවාද?
ඒ විදියට "සතෙක්ගේ මස් කන්න අයිතියක් නෑ" වගේ හැඟීමක්...