ලේසියෙන් passive income

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ලේසියෙන් හදාගන්ඩ පුළුවන් passive income ගැන කතා කරමුද මචන් . ?
    උදහාරනයකට කියනවනම් පාර අයිනේ කඩ කාමරයක් හදලා බදු දෙන එක . නමුත් මේ වගේ එකක් කරන්ඩ පාර අයිනේ එක්කෝ ඉඩමක් තින්ද ඕන . නැත්නම් එයේ වගේ ඉඩමක් ගන්ඩ ලේසියෙන් බැ .
     
    Last edited:
    • Like
    Reactions: Opinion