මේක අැත්තද කියල මන් දන්නෙ නෑ. ඒත් අපෙ රටේ උන්ට නිකන් දෙන්න දෙන්න වෙන්නෙ රටේ හිගන්නු බෝවෙන එක. දැන් ගොඩක් උන් මේක පෙන්න පෙන්න රටේ ඉන්න අනිත් සල්ලි තියෙන මිනිස්සුන්ට බනිනවා. මනුස්සයෙක් ලොකුවට වෙඩිමක් ගත්තත් බජට් හද හද බනිනවා, නිකන් කාල පුරුදුවෙලා දැන් රටේ හිගන ත්රස්තවාදයක් අැතිවෙලා තියෙන්නෙ.



