හිගන්නු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    48403206_1614545388685523_6577915247602958336_o.jpg


    මේක අැත්තද කියල මන් දන්නෙ නෑ. ඒත් අපෙ රටේ උන්ට නිකන් දෙන්න දෙන්න වෙන්නෙ රටේ හිගන්නු බෝවෙන එක. දැන් ගොඩක් උන් මේක පෙන්න පෙන්න රටේ ඉන්න අනිත් සල්ලි තියෙන මිනිස්සුන්ට බනිනවා. මනුස්සයෙක් ලොකුවට වෙඩිමක් ගත්තත් බජට් හද හද බනිනවා, නිකන් කාල පුරුදුවෙලා දැන් රටේ හිගන ත්‍රස්තවාදයක් අැතිවෙලා තියෙන්නෙ.:angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හිඟන ත්‍රස්තවාදය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ...දියුණු රටවල...

    Centerlink(Australia ) එකේ තියන පෝලිමත් එක්ක බැලුවම ලංකාවේ කොහෙන්ද හින්ගන්නු ඉන්නේ ??
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිඟන ත්‍රස්තවාදය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ...දියුණු රටවල...

    Centerlink(Australia ) එකේ තියන පෝලිමත් එක්ක බැලුවම ලංකාවේ කොහෙන්ද හින්ගන්නු ඉන්නේ ??

    A mokdda
    :frown: