UI UX help

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,036
    26,481
    113
    Kandy
    machanla ui ux fild ekata yanna hitana innawanam dana ganna oni technologies /tools monada kiyala kotagena yanawada bump ekak wath danna
    :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UI Design වලට අදාල සොෆ්ට්වෙයාර්නම් ඉතින් වැඩිහරියක් දැන් පාවිච්චි කරන්නෙ Sketch, Adobe XD වගේ ඒව තමයි. එහෙම නැත්තම් ඉතින් Photoshop වගේ ඒව පාවිච්චි කරන්න පුළුවන්.

    තව UI වලට Grid System, Design Principle වගේ ගොඩක් ඒවත් භාවිතා වෙනව. ඒව ගැනත් දැනගෙන ඉන්න එක ‍ගොඩක් හොඳයි. තව දේවල් තියෙනව ඒ සම්බන්ධයෙනුත්.

    UX කියන්නෙනම් පුළුල් ක්ෂේත්‍රයක්. ඒකෙ එක කොටසක් තමයි UI කියන්නෙ. ඒක ගැන දීර්ගව ඉගෙන ගන්න වෙනව. ගොඩක් දේවල් අදාල වෙනව.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) Languages වලින්නම් අනිවා java scripts , html, css, node.js, node, angular, sass lease, php වගේ ඒව තමා ඕන වෙන්නෙ. UI පැත්තටනම් adobe Xd, photoshop දැනගත්තාම හොදටම ඇති ඉතින්.
     
    thank you