UI Design වලට අදාල සොෆ්ට්වෙයාර්නම් ඉතින් වැඩිහරියක් දැන් පාවිච්චි කරන්නෙ Sketch, Adobe XD වගේ ඒව තමයි. එහෙම නැත්තම් ඉතින් Photoshop වගේ ඒව පාවිච්චි කරන්න පුළුවන්.
තව UI වලට Grid System, Design Principle වගේ ගොඩක් ඒවත් භාවිතා වෙනව. ඒව ගැනත් දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. තව දේවල් තියෙනව ඒ සම්බන්ධයෙනුත්.
UX කියන්නෙනම් පුළුල් ක්ෂේත්‍රයක්. ඒකෙ එක කොටසක් තමයි UI කියන්නෙ. ඒක ගැන දීර්ගව ඉගෙන ගන්න වෙනව. ගොඩක් දේවල් අදාල වෙනව.