ratata
2015 ohoma thamai ubala hithuwe
wesawo
Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa
ethin aandua duwanne badu salli walin
komada rata diyunu wenne
sudda hadala deela giya thel tanki tikath okun indiyawata denna giye.
kalin sirisenawa dmma wage dan palle wttawa issara krgena enwa
ee asse ubame pakak katha karanawa![]()
mandabuddikayo.wesawo

අැග්රීඩ්pallewatta neme man janadipathiwaraneta illuwath uthure inna gunamaku hukannalata udaw karanne naha. un dan nidahase LTTE uthsawa pawathwanawa, wisheshayen campus eke. thamange jathiya gana witarai hithanne okun.
namal nan wadeta nahala inne
Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa - උබ හරි
මරා ඊට හපන්, චීන්නුන්ට සින්නක්කර දුන්නා..
ජෙප්පෝ ඊටත් හපන්.. උන් 88-89 කාලේ බුද්දිමත් තරුණ පරම්පරාව විනාස කළා.. එකෙන් රටට වෙලා තියෙන දේ දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.. බුද්දිමත් වැඩිහිටි පරම්පරාවක් අපිට නෑ..
ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..
සිරිසේන පොදු අපේක්ෂකයා උනේ UNP/JVP/SLMC උන්ට මිසක් රටට නෙවෙයි.. එදා මිනිස්සුන්ට උනේ පක්ෂ දෙකෙන් එකක් තෝරන්න විතරයි..
එත් ආයෙත් මිනිස්සු රැවටුනා අවුරුදු 70ක් රැවටුනා වගේම..

mandabuddikayo.
kunuharupa lianna epa.
itin mama unp un hondai kiwwe nane.
oya thel tanki dan ayurudu kiyak bawita nokara tienawada? suddage kale idala. mona anduwada owa bawita kale refinery wada valata? No One.
eka nisa mama kiyuwe 70years me rata palanayakarapu aya kale apiwa naya karayan karapu eka kiala.
යහපාලනයක් අනිවාර්යයෙන් රටට ඕනේ . ඒක ගෙනත් දෙන දේශපාලකයින් මට නම් පේන්න නෑ. තමන්ගේ සුඛවිහරනය වෙනුවෙන් ඉන්න අය පේන්න තීන්නේ. ඔය නම් වලට රැවටිලා ඡන්දේ දීලා වැඩක් නෑ. යහපාලනයක් එපා කියනවනම් උන් හොරු.ජාතික අාරක්ෂාව ගැන ඔබතුමන්ල හිතන්නෙ මොනවද?
ෆොන්සේකා, රතන හාමුදුරුවො, පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නෑ කියලනෙ යහපාලනේ ගෙනාවෙහ්
Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa - උබ හරි
මරා ඊට හපන්, චීන්නුන්ට සින්නක්කර දුන්නා..
ජෙප්පෝ ඊටත් හපන්.. උන් 88-89 කාලේ බුද්දිමත් තරුණ පරම්පරාව විනාස කළා.. එකෙන් රටට වෙලා තියෙන දේ දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.. බුද්දිමත් වැඩිහිටි පරම්පරාවක් අපිට නෑ..
ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..
සිරිසේන පොදු අපේක්ෂකයා උනේ UNP/JVP/SLMC උන්ට මිසක් රටට නෙවෙයි.. එදා මිනිස්සුන්ට උනේ පක්ෂ දෙකෙන් එකක් තෝරන්න විතරයි..
එත් ආයෙත් මිනිස්සු රැවටුනා අවුරුදු 70ක් රැවටුනා වගේම..
ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

ප්‍රොෆයිල් එක මාරු උනාද යාළුවා?ඔහොම තමයි රෙදි නැතිව කඩේ යද්දී..
![]()

යහපාලනයක් අනිවාර්යයෙන් රටට ඕනේ . ඒක ගෙනත් දෙන දේශපාලකයින් මට නම් පේන්න නෑ. තමන්ගේ සුඛවිහරනය වෙනුවෙන් ඉන්න අය පේන්න තීන්නේ. ඔය නම් වලට රැවටිලා ඡන්දේ දීලා වැඩක් නෑ. යහපාලනයක් එපා කියනවනම් උන් හොරු.
ලංකාවේ ජාතික ආරක්ෂාව කියන්නේ දේශපාලකයින් අදින කඹයක් වගේ. එක එක කාලයට දෙපැත්තට අදිනවා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. එක පැත්තක් ජාතික කොඩිය ඉදිරියේ මූණ රඳවාගෙන රටේ මිනිස්සු බබාලා කරනවා. තව පැත්තක් සංහිඳියා කොඩිය ඉදිරියේ මූණ රඳවගෙන රටේ මිනිස්සු ගොන්නු කරනවා. බල අරගලයේ ඉන්න කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට සියලු දේවල් වෙළෙඳ භාන්ඩ කරගෙන ඉන්නේ

ප්‍රභාකරන් මැරුවා මිස්ටර්. මිනිස්සු බලයට පත්කරපු රාජ්‍ය නායකයෙක් සේනාධිනායකයා වෙලා ත්‍රස්තවාදය නැතිකලේ. ඔයාගේ මෝඩ හීන ලියන්න එපා. ප්‍රභාකරන් මැරුනා. අවදිවෙන්න හීනෙන්.ඉතින් හුත්තො ඒක යහපාලනයක්ද.
අපිත් ඔහොම හිතල කාටවත් චන්දෙ නොදි හිටියනම් උබල ඉන්නෙ ප්‍රභාකරන් ජනාධිපති වෙච්ච රටක
අර යුන්පි පොන්නයො ටිකනම් ඒම උනත් කියයි රටට හරියනවනම් ඒත් කමක් නෑ කියල. USA කෑම්ප් එක ලංකාවෙ හදන එකටත් උන් ඕකනෙ කීවෙ
මාස 3 න් හොරකම කලාම, සිරිසේනට උවමනාවක් තිබුණා නම්,නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩුව කතාකරවන්න තිබුණනේ. මහින්දගේ නඩුත් හැංගුවා. රනිල්ගේ නඩුවත් හැංගුවා. විධායක බලතල භාවිතා කරන්නේ මහින්ද එක්ක යාලුවෙන්න විතරයි. ඒවායේ කිසිම යහපාලනයක් නෑ.sirisenata athatama onakamak thihbba ratata deyak karanna eth ekata ranil ida dunne naha.u kare baleta awith maasa 3n horaakaapu eka.
mona profile da oi.mama kade giya thread ekak pennapan.mama nam dakala thiyenawa uba puka uda daagena politics thread wala pora talks denawa,,![]()

රෙදි නැතිව කඩේ යන්නේ.. දෙන්නේ ස්වාදීන ටෝක්.. 

විසඳුම
ගෝඨාභය..
හොඳ විසඳුමක්. තමන්ගෙ රටේ හමුදා මූලස්ථානය බිමට සමතලා කරලා, ඒ ඉඩම චීනෙට සින්නක්කරව ලියලා දීලා හෝටලයක් ගස්සපු ලෝකේ ඉන්න එකම ආරක්ශක ලේකම්. මේ වගේ වීර ක්‍රියා හැමෝටම කොරන්න බෑ තමා ආයුබෝවන්ඩ

Army headquarters kadala hotel haduwama harida yako. Anika galle face wage watina thanaka. E wage thanaka army ekata idamak denna watinne nadda. Lol. Onna darshane. Api ali newe. Mr ta deparak vote karaඒ සල්ලි වලින් වෙනම හමුදා මූලස්ථානයක් හදන්න ප්ලෑන් කරල තියෙද්දි යහපාලනේ ගෙනල්ල තොපෙ රවී කරුනානායක කීවෙ පෙන්ටගනේ වගේ හදන්න ප්ලෑන් කරල ඒම එකක් ඕන නෑ කියල, පස්සෙ ඒ සල්ලි වලටත් කෙලිය
ඒව නොදැන නෙවෙයිනෙ උබ ඕම කතා කරන්නෙ
පරම්පරා අලි එක්ක ඕව කතා කරල වැඩක් නෑ
Army headquarters kadala hotel haduwama harida yako. Anika galle face wage watina thanaka. E wage thanaka army ekata idamak denna watinne nadda. Lol. Onna darshane. Api ali newe. Mr ta deparak vote kara