pallewaththa fans

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,833
    11,520
    113
    pallewatta neme man janadipathiwaraneta illuwath uthure inna gunamaku hukannalata udaw karanne naha. un dan nidahase LTTE uthsawa pawathwanawa, wisheshayen campus eke. thamange jathiya gana witarai hithanne okun.
    namal nan wadeta nahala inne
     
    • Like
    Reactions: Mohowk

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,834
    20,379
    113
    හස්තිශෛලපුර
    ratata :)

    2015 ohoma thamai ubala hithuwe

    wesawo
    Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa
    ethin aandua duwanne badu salli walin
    komada rata diyunu wenne
    sudda hadala deela giya thel tanki tikath okun indiyawata denna giye.
    kalin sirisenawa dmma wage dan palle wttawa issara krgena enwa
    ee asse ubame pakak katha karanawa :dull:

    Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa - උබ හරි
    මරා ඊට හපන්, චීන්නුන්ට සින්නක්කර දුන්නා..
    ජෙප්පෝ ඊටත් හපන්.. උන් 88-89 කාලේ බුද්දිමත් තරුණ පරම්පරාව විනාස කළා.. එකෙන් රටට වෙලා තියෙන දේ දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.. බුද්දිමත් වැඩිහිටි පරම්පරාවක් අපිට නෑ..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    සිරිසේන පොදු අපේක්ෂකයා උනේ UNP/JVP/SLMC උන්ට මිසක් රටට නෙවෙයි.. එදා මිනිස්සුන්ට උනේ පක්ෂ දෙකෙන් එකක් තෝරන්න විතරයි..

    එත් ආයෙත් මිනිස්සු රැවටුනා අවුරුදු 70ක් රැවටුනා වගේම..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..
     
    • Like
    Reactions: Mohowk

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    mandabuddikayo.
    kunuharupa lianna epa.

    itin mama unp un hondai kiwwe nane.
    oya thel tanki dan ayurudu kiyak bawita nokara tienawada? suddage kale idala. mona anduwada owa bawita kale refinery wada valata? No One.
    eka nisa mama kiyuwe 70years me rata palanayakarapu aya kale apiwa naya karayan karapu eka kiala.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pallewatta neme man janadipathiwaraneta illuwath uthure inna gunamaku hukannalata udaw karanne naha. un dan nidahase LTTE uthsawa pawathwanawa, wisheshayen campus eke. thamange jathiya gana witarai hithanne okun.
    namal nan wadeta nahala inne
    අැග්රීඩ්
    Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa - උබ හරි
    මරා ඊට හපන්, චීන්නුන්ට සින්නක්කර දුන්නා..
    ජෙප්පෝ ඊටත් හපන්.. උන් 88-89 කාලේ බුද්දිමත් තරුණ පරම්පරාව විනාස කළා.. එකෙන් රටට වෙලා තියෙන දේ දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.. බුද්දිමත් වැඩිහිටි පරම්පරාවක් අපිට නෑ..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    සිරිසේන පොදු අපේක්ෂකයා උනේ UNP/JVP/SLMC උන්ට මිසක් රටට නෙවෙයි.. එදා මිනිස්සුන්ට උනේ පක්ෂ දෙකෙන් එකක් තෝරන්න විතරයි..

    එත් ආයෙත් මිනිස්සු රැවටුනා අවුරුදු 70ක් රැවටුනා වගේම..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    mandabuddikayo.
    kunuharupa lianna epa.

    itin mama unp un hondai kiwwe nane.
    oya thel tanki dan ayurudu kiyak bawita nokara tienawada? suddage kale idala. mona anduwada owa bawita kale refinery wada valata? No One.
    eka nisa mama kiyuwe 70years me rata palanayakarapu aya kale apiwa naya karayan karapu eka kiala.

    ජාතික අාරක්ෂාව ගැන ඔබතුමන්ල හිතන්නෙ මොනවද?
    ෆොන්සේකා, රතන හාමුදුරුවො, පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නෑ කියලනෙ යහපාලනේ ගෙනාවෙහ්
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ජාතික අාරක්ෂාව ගැන ඔබතුමන්ල හිතන්නෙ මොනවද?
    ෆොන්සේකා, රතන හාමුදුරුවො, පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නෑ කියලනෙ යහපාලනේ ගෙනාවෙහ්
    යහපාලනයක් අනිවාර්යයෙන් රටට ඕනේ . ඒක ගෙනත් දෙන දේශපාලකයින් මට නම් පේන්න නෑ. තමන්ගේ සුඛවිහරනය වෙනුවෙන් ඉන්න අය පේන්න තීන්නේ. ඔය නම් වලට රැවටිලා ඡන්දේ දීලා වැඩක් නෑ. යහපාලනයක් එපා කියනවනම් උන් හොරු.
    ලංකාවේ ජාතික ආරක්ෂාව කියන්නේ දේශපාලකයින් අදින කඹයක් වගේ. එක එක කාලයට දෙපැත්තට අදිනවා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. එක පැත්තක් ජාතික කොඩිය ඉදිරියේ මූණ රඳවාගෙන රටේ මිනිස්සු බබාලා කරනවා. තව පැත්තක් සංහිඳියා කොඩිය ඉදිරියේ මූණ රඳවගෙන රටේ මිනිස්සු ගොන්නු කරනවා. බල අරගලයේ ඉන්න කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට සියලු දේවල් වෙළෙඳ භාන්ඩ කරගෙන ඉන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa - උබ හරි
    මරා ඊට හපන්, චීන්නුන්ට සින්නක්කර දුන්නා..
    ජෙප්පෝ ඊටත් හපන්.. උන් 88-89 කාලේ බුද්දිමත් තරුණ පරම්පරාව විනාස කළා.. එකෙන් රටට වෙලා තියෙන දේ දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.. බුද්දිමත් වැඩිහිටි පරම්පරාවක් අපිට නෑ..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    සිරිසේන පොදු අපේක්ෂකයා උනේ UNP/JVP/SLMC උන්ට මිසක් රටට නෙවෙයි.. එදා මිනිස්සුන්ට උනේ පක්ෂ දෙකෙන් එකක් තෝරන්න විතරයි..

    එත් ආයෙත් මිනිස්සු රැවටුනා අවුරුදු 70ක් රැවටුනා වගේම..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    ehenam ubada?uba mokekda?uba monada karanne?koheda inne?monada thiyena sudusukam?ane meh palayan ban pora talks noda..:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ප්‍රොෆයිල් එක මාරු උනාද යාළුවා? :lol::lol::lol: ඔහොම තමයි රෙදි නැතිව කඩේ යද්දී.. :P:P:P

    mona profile da oi.mama kade giya thread ekak pennapan.mama nam dakala thiyenawa uba puka uda daagena politics thread wala pora talks denawa,,:lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    යහපාලනයක් අනිවාර්යයෙන් රටට ඕනේ . ඒක ගෙනත් දෙන දේශපාලකයින් මට නම් පේන්න නෑ. තමන්ගේ සුඛවිහරනය වෙනුවෙන් ඉන්න අය පේන්න තීන්නේ. ඔය නම් වලට රැවටිලා ඡන්දේ දීලා වැඩක් නෑ. යහපාලනයක් එපා කියනවනම් උන් හොරු.
    ලංකාවේ ජාතික ආරක්ෂාව කියන්නේ දේශපාලකයින් අදින කඹයක් වගේ. එක එක කාලයට දෙපැත්තට අදිනවා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. එක පැත්තක් ජාතික කොඩිය ඉදිරියේ මූණ රඳවාගෙන රටේ මිනිස්සු බබාලා කරනවා. තව පැත්තක් සංහිඳියා කොඩිය ඉදිරියේ මූණ රඳවගෙන රටේ මිනිස්සු ගොන්නු කරනවා. බල අරගලයේ ඉන්න කණ්ඩායම් දෙකක් මාරුවෙන් මාරුවට සියලු දේවල් වෙළෙඳ භාන්ඩ කරගෙන ඉන්නේ

    sirisenata athatama onakamak thihbba ratata deyak karanna eth ekata ranil ida dunne naha.u kare baleta awith maasa 3n horaakaapu eka.
     
    ඉතින් හුත්තො ඒක යහපාලනයක්ද.
    අපිත් ඔහොම හිතල කාටවත් චන්දෙ නොදි හිටියනම් උබල ඉන්නෙ ප්‍රභාකරන් ජනාධිපති වෙච්ච රටක
    අර යුන්පි පොන්නයො ටිකනම් ඒම උනත් කියයි රටට හරියනවනම් ඒත් කමක් නෑ කියල. USA කෑම්ප් එක ලංකාවෙ හදන එකටත් උන් ඕකනෙ කීවෙ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    Unp eken balayata aapu hamaparama rajaye depala wikunananwa - උබ හරි
    මරා ඊට හපන්, චීන්නුන්ට සින්නක්කර දුන්නා..
    ජෙප්පෝ ඊටත් හපන්.. උන් 88-89 කාලේ බුද්දිමත් තරුණ පරම්පරාව විනාස කළා.. එකෙන් රටට වෙලා තියෙන දේ දැන් තමයි වැඩිපුරම දැනෙන්නේ.. බුද්දිමත් වැඩිහිටි පරම්පරාවක් අපිට නෑ..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    සිරිසේන පොදු අපේක්ෂකයා උනේ UNP/JVP/SLMC උන්ට මිසක් රටට නෙවෙයි.. එදා මිනිස්සුන්ට උනේ පක්ෂ දෙකෙන් එකක් තෝරන්න විතරයි..

    එත් ආයෙත් මිනිස්සු රැවටුනා අවුරුදු 70ක් රැවටුනා වගේම..

    ඕකුන් ඔක්කොම ෆේල්, එත් විසදුම පල්ලෙවත්තත් නෙවෙයි..

    විසඳුම
    ගෝඨාභය..
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඉතින් හුත්තො ඒක යහපාලනයක්ද.
    අපිත් ඔහොම හිතල කාටවත් චන්දෙ නොදි හිටියනම් උබල ඉන්නෙ ප්‍රභාකරන් ජනාධිපති වෙච්ච රටක
    අර යුන්පි පොන්නයො ටිකනම් ඒම උනත් කියයි රටට හරියනවනම් ඒත් කමක් නෑ කියල. USA කෑම්ප් එක ලංකාවෙ හදන එකටත් උන් ඕකනෙ කීවෙ
    ප්‍රභාකරන් මැරුවා මිස්ටර්. මිනිස්සු බලයට පත්කරපු රාජ්‍ය නායකයෙක් සේනාධිනායකයා වෙලා ත්‍රස්තවාදය නැතිකලේ. ඔයාගේ මෝඩ හීන ලියන්න එපා. ප්‍රභාකරන් මැරුනා. අවදිවෙන්න හීනෙන්.
    වැදගත් විදියට කතාබහ කරන්න බැරිව කුණුහරුප ලියන්නේ හිස් මිනිස්සු. එයාලා නිකම් පපඩන්. පපඩමක් වෙන්න එපා

    මොකක්ද යූ එස් ඒ කෑම්ප් සිද්ධිය?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    sirisenata athatama onakamak thihbba ratata deyak karanna eth ekata ranil ida dunne naha.u kare baleta awith maasa 3n horaakaapu eka.
    මාස 3 න් හොරකම කලාම, සිරිසේනට උවමනාවක් තිබුණා නම්,නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩුව කතාකරවන්න තිබුණනේ. මහින්දගේ නඩුත් හැංගුවා. රනිල්ගේ නඩුවත් හැංගුවා. විධායක බලතල භාවිතා කරන්නේ මහින්ද එක්ක යාලුවෙන්න විතරයි. ඒවායේ කිසිම යහපාලනයක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    විසඳුම
    ගෝඨාභය..

    හොඳ විසඳුමක්. තමන්ගෙ රටේ හමුදා මූලස්ථානය බිමට සමතලා කරලා, ඒ ඉඩම චීනෙට සින්නක්කරව ලියලා දීලා හෝටලයක් ගස්සපු ලෝකේ ඉන්න එකම ආරක්ශක ලේකම්. මේ වගේ වීර ක්‍රියා හැමෝටම කොරන්න බෑ තමා ආයුබෝවන්ඩ.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    හොඳ විසඳුමක්. තමන්ගෙ රටේ හමුදා මූලස්ථානය බිමට සමතලා කරලා, ඒ ඉඩම චීනෙට සින්නක්කරව ලියලා දීලා හෝටලයක් ගස්සපු ලෝකේ ඉන්න එකම ආරක්ශක ලේකම්. මේ වගේ වීර ක්‍රියා හැමෝටම කොරන්න බෑ තමා ආයුබෝවන්ඩ

    ඒ සල්ලි වලින් වෙනම හමුදා මූලස්ථානයක් හදන්න ප්ලෑන් කරල තියෙද්දි යහපාලනේ ගෙනල්ල තොපෙ රවී කරුනානායක කීවෙ පෙන්ටගනේ වගේ හදන්න ප්ලෑන් කරල ඒම එකක් ඕන නෑ කියල, පස්සෙ ඒ සල්ලි වලටත් කෙලිය
    :rolleyes:
    ඒව නොදැන නෙවෙයිනෙ උබ ඕම කතා කරන්නෙ :rolleyes:
    පරම්පරා අලි එක්ක ඕව කතා කරල වැඩක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ඒ සල්ලි වලින් වෙනම හමුදා මූලස්ථානයක් හදන්න ප්ලෑන් කරල තියෙද්දි යහපාලනේ ගෙනල්ල තොපෙ රවී කරුනානායක කීවෙ පෙන්ටගනේ වගේ හදන්න ප්ලෑන් කරල ඒම එකක් ඕන නෑ කියල, පස්සෙ ඒ සල්ලි වලටත් කෙලිය
    :rolleyes:
    ඒව නොදැන නෙවෙයිනෙ උබ ඕම කතා කරන්නෙ :rolleyes:
    පරම්පරා අලි එක්ක ඕව කතා කරල වැඩක් නෑ
    Army headquarters kadala hotel haduwama harida yako. Anika galle face wage watina thanaka. E wage thanaka army ekata idamak denna watinne nadda. Lol. Onna darshane. Api ali newe. Mr ta deparak vote kara
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    Pallewattha cleaned entire google by paying them. So no one can find his personal character details and other deals.
    In SL people are very sensitive. They don't deal with anything by their brains.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    උබට වැරද්දක් කියන්න බැහැ , මේක තමයි සිස්ටම් එක , ලංකාවම පාලනය කරන්නේ එකම හොරු සෙට් එකක් , මීඩියා ඔක්කොම උන්ගේ අතේ , පිටින් මිනිහෙක්ට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ , මොනම ක්‍රමේකින් හරි චා කරලා දානවා , නැත්නම් මරලා දානවා
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    Army headquarters kadala hotel haduwama harida yako. Anika galle face wage watina thanaka. E wage thanaka army ekata idamak denna watinne nadda. Lol. Onna darshane. Api ali newe. Mr ta deparak vote kara

    ආමි හෙඩ්ක්වාටස් එකක් කියලා වෙන වෙනම විසිරිලා තිබ්බේ. ඒක තමා පැලවත්තේ තනි එකක් විදිහට හදන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි පල්ලෙවත්තට ගහද්දි ස්වාදීන සමනල් රැනරටයි..UNP හරක් set එකටයි රිදෙන්නේ ?