She is feminine like a sinhalese girl..
That's why sinhalu like her..![]()
සිංහල අය විතරක් නෙවේ වෙන රටවල උනුත්එ හෙම තමයී. ප්රධාන හේතුව හැමෝම මුලින්ම වගේ පොඩිකාලේ දැක්කේ මෙයාව නිසා වෙන්න ඕනේ. ලස්සනයි (ලොකු ලස්සනක් නැ එවුන්ට) මොලේ තියෙනව (Harry Potter universe එකේ
) හුඟක් වෙලාවට හැමෝම කැමති ගතිගුණ ඔක්කොම වගේ Hermione ගෙ character එකේ තිබුන නිසා තමයී Emma ට ගොඩක් අය කැමති. හරියට බැලුවොත් Emma ට නෙවේ Hermione කියන character එකට තමයී හැමෝම කැමති.







